terrorism
- දේශීය
‘කාදිනල් ඇතිකළ බෝම්බ කලබලයේ’ ඇත්ත නැත්ත….
අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යමින් තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් නැවතත් වැඩ පටන්ගෙන ඇත්තේ අලුත් ප්‍රහාරයක් ගැන කියමිනි.…
වැඩිදුර කියවන්න - දේශීය
ගලගොඩට එරෙහිව යාපනයේ ආයෙමත් විරෝධතා
බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ දෙමළ දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන ගණනාවක් අද…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රහාරයට කලින් සහරාන් ගැන පූජිත් හා හේමසිරිට වාර්තා 97ක්
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක…
වැඩිදුර කියවන්න - දේශීය
21 ඔබ සහ අප
දූෂිත දේශපාලනය විසින් රෙද්ද අස්සේ හංගා ගනිමින් පෝෂණය කෙරූ ත්‍රස්ථවාදය වැළඳගත් අමානුෂික ත්‍රස්ථවාදීන් විසින් බෝම්බ පුපුරවා ගනිමින් අහිංසක ජීවිත තුන්…
වැඩිදුර කියවන්න - විදේශීය
ISIS අලුත්ම ඉලක්කය අනාවරණය වේ….
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව…
වැඩිදුර කියවන්න - දේශීය
සහරාන්ලා ISIS පුහුණුව ලැබූ හැටි මෙන්න…. CIDය අනාවරණය කරයි….
පාස්කු ඉරිදා (අප්‍රේල් මස 21 වැනිදා) බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2014 වර්ෂයේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානයට…
වැඩිදුර කියවන්න - දේශීය
ISISලා ගැන තවත් අනතුරු ඇඟවීමක්
ඉස්ලාමික රාජ්‍ය ත්රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන ලදැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් පස්දෙනකුගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ඉන්දියානු රහස් ඔත්තු සේවය…
වැඩිදුර කියවන්න - දේශීය
“පොසොන් සමරන්න තරම් ආරක්ෂාවක් නෑ” – සරත් ෆොන්සේකා කියයි
“දැනුමක් නැති මෝඩයන් මේක ඉවරයි කිව්වට ඉවර නෑ. මාසයෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් ත්රස්තවාදයක් නෙවෙයි මේ තියෙන්නේ” යනුවෙන් හිටපු අමාත්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
ගිනි තැබූ හාමුදුරුවෝ සමාව ඉල්ලයි…. රත්නපුර භීතිකාවේ ඇත්තම කතාව
ආරම්භය ආරක්ෂාව කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයකි. ඒ නමින් යහපත මෙන්ම අයහපත ද කළ හැකිය. මේ ලියන්නේ ඒ නමින් කළ ‘‘තවත්‘‘…
වැඩිදුර කියවන්න