sri lanka
- දේශීය
කොරෝනා ව්‍යාප්තිය – ජනාධිපති ලේකම් සහ රජයේ ආයතන, ජනාධිපතිගේ නිර්දේශ කඩයි !
සපුගස්කන්දේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (TrelleBorg) ලංකා සමාගමට තම කටයුතු පවත්වාගෙන යෑමට අවසර ලබාදීමෙන් අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රජයේ ආයතන, කොවිඩ්-19 ව්‍යාප්තිය…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අවදානම නොතකා වැඩ කරන්න – අපනයන සංවර්ධනය ලියුම් ගහයි !
සපුගස්කන්ද කර්මාන්ත ශාලා සංකීර්ණයේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (Trelleborg) ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. අපනයන…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අස්සේ – සෞඛ්‍ය සේවකයන් පිරිසක් වැඩ වර්ජනයකට යන ලකුණු
ජීවිත අවදානම නොතකමින් කොරෝනා වසංගතය තත්ව පාලනයට අදාළ නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහා අවම ආරක්ෂක පහසුකම්වත් සැපයීමට…
වැඩිදුර කියවන්න - දේශීය
මිරුසුවිල් සමූහ ඝාතකයා නිදහස් කිරීම තවත් විරෝධතා වලට මග පාදයි
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ වැසියන් අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකරු වූ හමුදා සෙබලාට ජනාධිපති සමාව දීම නව සම සමාජ…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා – ශ්‍රී ලංකාවේ 03වන මරණය
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් – 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව…
වැඩිදුර කියවන්න - විශේෂාංග
සුනිල් රත්නායක – ඇත්ත කතාව 05
සුනිල් රත්නායක – ඇත්ත කතාව 01 සුනිල් රත්නායක – ඇත්ත කතාව 02 සුනිල් රත්නායක – ඇත්ත කතාව 03 සුනිල් රත්නායක…
වැඩිදුර කියවන්න - දේශීය
“කොරෝනාවට – ඇවිගන්” ජපානයෙන් ගෙන්වන්න මුල් වුණු ඉසුරු රජයට ස්තූති කරයි
ඇවිගන් ඖෂධය ජපන් ආධාරයක් ලෙසට ලංකාවට පෙති 5000ක් ඊයේ දිනයේ (2020/3/31) ආවා. අපි දිනුම්, මේ කර්තව්‍යය සාර්ථක කරගන්න සහයෝගය දුන්…
වැඩිදුර කියවන්න - දේශීය
“යුද හමුදාවට යුද්ධයේදී දුන් සහාය – සුව හමුදාවට කොරෝනා සටනේදීත් දෙන්න”
දිවි පරදුවට තබා කොරෝනා මර්දනයේ යෙදෙන සුව සේවකයන්ට බාහිර සමාජයෙන් විවිධ පීඩා එල්ල වන බව පිළිගන්නා සෞඛ්‍ය සේවයේ ප්‍රධානතම රාජ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
හිස් අතින් ගෙදර ගිය වෙළෙඳ කලාපයේ සේවකයින්ට වැටුප් ලබා දෙයි
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනක මාර්තු…
වැඩිදුර කියවන්න - දේශීය
“ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතුයි” – GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත්…
වැඩිදුර කියවන්න