sri lanka
- දේශීය
ආසියාව තුළ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ලංකාවත්
ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ අනුව ටිමෝර්…
වැඩිදුර කියවන්න - දේශීය
රට පුරා පුපුරන ද්‍රව්‍ය බෙදා හැරීම මුස්ලිම් පවුල් හතරක් අතේ
පුපුරන ද්‍රව්‍ය බෙදාහැරීමේ වගකීම මුස්ලිම් ජාතිකයින්ගේ එකම පවුල් තුන හතරකට සීමාවී තිබීම සහ ඒ පිළිබඳ පසුවිපරම් නොකිරීම නිසා පුපුරන ද්‍රව්‍ය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ගමක දුක නිවන කන්‍යා සොයුරියෝ
“පුංචි ළමයි එක්ක අපි කතාබහ කරන කොට ඒ අයට මෙය ඇත්තට ම භයානක සිදුවීමක්. ඒ සමහර අයට නින්ද යන්නේ නැහැ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අප්‍රේල් 21 ප්‍රහාරයේ අරමුණ හෙළිවේ
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගේ ප්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයන්…
වැඩිදුර කියවන්න - දේශීය
තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි
මීගමුව කටුවපිටිය පල්ලියේදී බෝම්බය පුපුරුවා විශාල මිනිස් ජීවිත ගණනක් විනාශ කළ වාලච්චේන පදිංචිකරුවකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා ජාතික තවුහිද්…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රි ලංකා ගම්මිරිස්වල මාරයාත් ISIS බෝම්බ කරුවන්ග් පියා බවට සැකයක්
ශ්‍රී ලංකාවේ ලේබලය යටතේ ව්‍යාජ ලෙස වියට්නාමයේ ගම්මිරිස් තොග ඉන්දියාවට ප්‍රති අපනයනය කළ ව්‍යාපාරිකයා ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා…
වැඩිදුර කියවන්න - දේශීය
ලංකාව ත්‍රස්ථ ප්‍රහාරයකට ඉලක්ක වූ හේතුව මෙන්න
පසුගිය දශකය මුලුල්ලේ සාමය හා නිදහස භුක්ති විඳිමින් ආරක්ෂාව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව යළි ත්‍රස්තවාදී ප්රහාරයක ඉලක්කය බවට පත්වූ…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රහාර අවධානමක්…. යලිත් දිවයින පුරා දිව්‍ය පූජාවන් නවතී….
රට තුළ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ප්‍රශ්නයෙන් ගැලවෙන්න පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිලි දුන්නා”
ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වු ප්‍රශ්නයෙන් ගැල වීම සඳහා පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා…
වැඩිදුර කියවන්න - දේශීය
සියලු පාසල්වලට ආරක්ෂක කමිටු
සියලු පාසල් වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය. ලිඛිතව සියලු පළාත්…
වැඩිදුර කියවන්න