sri lanka
- දේශපාලන
තවුහිද් ජමාඅත් තහනම් කර නැහැ…. ආණ්ඩුව යලිත් ජනතාව රවටයි….
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා ජමෙයිතුල් මිල්ලතු ඊබ්‍රාහිම් යන සංවිධාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
වැඩිදුර කියවන්න - දේශීය
රත්නපුර නගරය සෝදිසිකිරීම ගැන නගරවාසීන් තුල විශ්වාසයක් නැහැ
රත්නපුර නගරය හා අවට පොලිසිය විසින් මේ දිනවල සිදු කරනු ලබන සෝදිසි කිරීම පිළිබඳව නගරවාසීන් තුළ තුල විස්වාසයක් නොමැති බව…
වැඩිදුර කියවන්න - දේශීය
“මෙරට පදනම බෞද්ධ ආගම මතයි…. ඒ අනුව ක්‍රියා කිරිමෙන් සහජීවනය ගොඩනැඟෙනවා”
භේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන්…
වැඩිදුර කියවන්න - දේශීය
බෝම්බ ෆැක්ටරියේ සැබෑ පහසුකම් සපයන්නා බදුර්දීන් නොව ජනාධිපති සිරිසේනයි
පාස්කු ඉරිදා කොළඹ කින්ස්බරි හෝටලයේ දී බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රදේශ කිහිපයක උණුසුම් තත්ත්වයක්
නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ මන්නාරම, වවුනියා, මුලතිව්, කිලිනොච්චිය දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන…
වැඩිදුර කියවන්න - දේශීය
සියලු මද්රසා පාසල් රජයට පවරා ගන්න සූදානම් – මුස්ලිම් දරුවන්ට සිංහල හා ඉතිහාසය ඉගැන්වීමටත් යෝජනාවක්
දිවයින පුරා පිහිටි මද්රසා පාසල් වහාම රජයට පවරා ගෙන ඒවායේ සිංහල හා ඉතිහාසය විෂයයන් ඉගැන්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස්…
වැඩිදුර කියවන්න - දේශීය
වෙසක් සතිය අහෝසි කරයි
මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරන ලදැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී…
වැඩිදුර කියවන්න - දේශීය
ආරක්ෂාව තහවුරු බව රටට කිව්වට දේශපාලකයින්ගේ දරුවන් පාසල් එවලා නැහැ
ජාතික ආරක්ෂාව තහවුරු බැවින් පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා දෙවන වාරය පසුගිය සඳුදා (06) ආරම්භ කළද කොළඹ ප්ර්රධාන…
වැඩිදුර කියවන්න - දේශීය
මෙරට අන්තවාදී කටයුතු සිදුකරන තවත් ඉස්ලාම් සංවිධාන පහක්
මෙරට අන්තවාදී කටයුතු සිදුකරන තවත් ඉස්ලාම් සංවිධාන පහක් සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු හෙළිකරගෙන තිබෙන බව සදහන්. පාස්කු ඉරිදා දින ජාතික…
වැඩිදුර කියවන්න - විශේෂාංග
පාස්කු ඉරිදා ප්‍රහාරය : ශ්‍රී ලංකාවේ බලධාරීන්ටත් සාපරාධි මනුෂ්‍ය ඝාතන චෝදනා…!
පාස්කු ඉරිදා (21) ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම…
වැඩිදුර කියවන්න