sri lanka
- දේශීය
ආසියාවේ සුන්දරම නගර අතර ගාල්ලත්
ඇමරිකාවේ CNN මාධ්‍යජාලය විසින් නම් කරන ලද ආසියාවේ සුන්දරම නගර දහතුන අතරට ගාලු නගරයත් ඇතුලත්ව තිබේ. ජපානය, වියට්නාමය, මැලේසියාව, පිලිපීනය,…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
අජන්ත මෙන්ඩිස් ක්‍රිකට්වලට සමු දෙයි
විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තම ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු එළඹෙන සැප්තැම්බර් 3වන…
වැඩිදුර කියවන්න - දේශීය
ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් සහ ෆාම් තෙල් අඩංගු නොවන බව තහවුරු වෙයි
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල සත්ත්ව තෙල් සහ ෆාම් තෙල් අඩංගු බවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පසුගිය සමයේ පාර්ලිමේන්තුවේදී කල…
වැඩිදුර කියවන්න - දේශීය
යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ඉවත් කරයි
යුධ හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා.…
වැඩිදුර කියවන්න - දේශපාලන
“අද රටේ ආර්ථිකය ස්ථාවරයි…. ඔන්න ඒ දියුණුව තමයි අපි ලබලා දීලා තියෙන්නේ….”
මෙම වසර අවසානයට පෙර ඉන්දියාව සහ පලාලි අතර ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු ඒ…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් සිංහල සහෝදරත්වයේ මරතොන්ඩි රටා
වටලප්පම් හමුව දැනට වසර කීපයක ඉඳලා සංවිධානය වන එකක්. වෙනස් භාෂා කතා කරන මිනිසුන්ගේ සහයෝගීතාව වෙනුවෙන් වූ උත්සාහයක් හැටියට මොහොමඩ්…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
මාලිංග නැවතත් පිටියට
ශ්‍රී ලංකා 20 – 20 ක්‍රිකට් තරඟාවලියේ නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර ඇති අතර උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
රටේ දරුවන් 39,000ක් අනතුරුදායක රැකියාවල
මෙරට වයස අවුරුදු දහහතට අඩු දරුවන්ගෙන් 39007 දෙනකු අන්තරායකාරී රැකියාවල යොදවා සිටින අතර, අවුරුදු එකොළහට අඩු දරුවන් 3002 දෙනකු ළමා…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ රට හදන්න හාමුදුරුවරු මරන්න වෙනවා”
මේ රටේ මිනිස්සුන්ගේ හිතන ක්‍රමය වෙනස් කළ යුතුව ඇති බවත්, රටකට පළමුවෙන්ම අවශ්‍ය කරන්නේ දර්ශනයක් බවත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.…
වැඩිදුර කියවන්න - දේශීය
“මුස්ලිම් නීති වෙනස් කරන්න එන්න එපා”
සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන…
වැඩිදුර කියවන්න