sri lanka
- දේශීය
මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ මී උණ රෝගීන් 3317 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර වැඩිම…
වැඩිදුර කියවන්න - දේශීය
කාලගුණය අවදානම් ! සුරක්ෂිත වීම ඔබ සතුයි….
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත…
වැඩිදුර කියවන්න - දේශීය
ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට තහනම් නියෝගයක්
උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය, ගාලුපාර, අලියගහ මන්දිරය, ලෝටස් පාර, ආරක්ෂක අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ශ්‍රී ලංකාවේ ‘පුරුෂාධිපත්‍යයෙන්’ පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියේ උසස්…
වැඩිදුර කියවන්න - දේශීය
නෙලුම් කුලුනෙන් බිලියන දෙකක වංචාවක්
නෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලා. ඒ නෙලුම් කුලුන…
වැඩිදුර කියවන්න - දේශපාලන
පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුව
මේ දවස්වල ලංකාවෙ වැඩිපුරම කතාබහට ලක් වෙන්නෙ ජනාධිපතිවරණය ගැන. ඒ නිසාම ජනයුගය අපි හිතුවා මැතිවරණ කොමිෂන් සභාවෙ ලියාපදිංචි දේශපාලන පක්ෂ…
වැඩිදුර කියවන්න - දේශීය
නෙළුම් කුළුණ අද සිට ජනතාවට
ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන මාවතේ විශිෂ්ටතම මංසලකුණක් සටහන් කරමින් අද (16) දින ජනතා අයිතියට පැවරෙන නෙළුම් කුලුන ගැන ඔබ…
වැඩිදුර කියවන්න - දේශීය
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් දිවි පුදකළ තිලීපන් යාපනයේදී අනුස්මරණය කරයි
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අවුරුදු 20ක් එකම කමිසය අඳින LTTEය මරා දැමූ හමුදාවේ පළමු සෙබළියගේ තාත්තා කියන පුදුම කතාව
කොඳ මල් සිනාසේ විල් නිල් ජලාසේ රණ හංසයෝ පීනති සඳකැන් බිබී නෑවෙති කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා සුර කෙල්ලනේ අෑ නිදී…
වැඩිදුර කියවන්න