sri lanka
- දේශීය
ඉන්ෆ්ලුවෙන්සා අවදානම ආයෙමත්
පවතින වැසි තත්ත්වයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතිනවා. මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
ඩයලොග් සමඟ රිදී රැයක්
රිදී තිරය බබලන තරු සජීවිව රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක් වන…
වැඩිදුර කියවන්න - කලා
2020 ලෝක විවාහක රූ රැජිණ අපේ ශ්‍රී ලංකාවේ කැරලයින්ට
2020 ලෝක විවාහක රූ රැජිණ කිරුල දිනාගැනීමට ශ්‍රී ලංකාවේ කැරලයින් ජූරී මීට ස්වල්ප මොහොතකට පෙර සමත් විය. ඇමරිකාවේ ලාස් වේගාස්…
වැඩිදුර කියවන්න - දේශපාලන
විල්පත්තු නඩුවෙන් බදියුදීන් නිදහස්…?
විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත්‍රයක් මඟින් ප්රකාශ්යට…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය අපරාධ ගැන සෙවූ CID නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරයි…!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට 11/25 දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව…
වැඩිදුර කියවන්න - දේශපාලන
“හොරු නැතැයි කියන” නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මහින්දගේ අගමැති සිහිනය” සැබෑ වෙයි
මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,…
වැඩිදුර කියවන්න - දේශීය
‘ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථානුකූලයි’
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය (2016 නොවැම්බර් 18) ප්‍රකාශ කළේය.…
වැඩිදුර කියවන්න - දේශපාලන
රනිල් සමු ගනී….!
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන මීට සුළු වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත්…
වැඩිදුර කියවන්න