slpp
- දේශීය
පොහොට්ටුවේ, ස්ත්‍රී දූෂක රත්තරං අත්අඩංගුවට
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සංධානයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් ‘රත්තරං’ සහ ඔහුගේ රියැදුරා ගාල්ල පොලිසියේ ළමා හා…
වැඩිදුර කියවන්න - දේශපාලන
“වත්මන් රාජපක්ෂ ආණ්ඩුව දින 100න්ම අසමත් වුණු ආණ්ඩුවක්”
“වත්මන් ජනාධිපති ගෝඨාභය මහත්තයා බලයට ආවේ ජනතාවට විශාල පොරොන්දු ගොන්නක් ලබාදෙනවා කියලා. නමුත් ඒ කිසිදු පොරොන්දුවක් ඉටුකරන්න බැරිවුන දින 100න්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක්”
පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා සහ මහ මොළකරුවන් සියලු දෙනාම අද වන විට සිටින්නේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන බැසිල් ආයෙමත් සක්‍රීය දේශපාලනයට
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකයා හා උපායමාර්ගික විශේෂඥයා ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ නැවතත් සක්‍රීය දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටියි. ඒ වෙනුවෙන් මෙම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මෛත්‍රීපාල සිරිසේන සත පහකටවත් විශ්වාස නෑ”
එදා ආප්ප කාලා මහින්ද මහත්තයට විරුද්ධ වෙලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේට නව සන්ධානයේ නාමික සභාපතිකම හෝ ලබා දීමට ගනු ලැබූ…
වැඩිදුර කියවන්න - දේශීය
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලක්ෂ 70ක සොරකමක්
පොදුජන පෙරමුණට පාලන බලය හිමි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සෙවිලි තහඩු සහ වැසිකිළි සඳහා ආධාර බෙදා දීමේ ව්‍යාපෘතියකින් රුපියල්…
වැඩිදුර කියවන්න - දේශීය
මුත්තයියා පොහොට්ටුවෙන් මහ මැතිවරණයට
ඉදිරි මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප්රභාකරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා…
වැඩිදුර කියවන්න - දේශීය
‘පොහොට්ටු තොරණ හිස මතට කඩා වැටී’ සදාකාලිකව ආබාධිත වූ තරුණියගේ කඳුළු කතාව
එවකට විපක්ෂ නායකවරයාව සිටි මහින්ද රාජපක්ෂ පිළිගැනීම සඳහා මහරගම නගරයේ ඉදිකරන ලද අනවසර තොරණක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලද තරුණිය…
වැඩිදුර කියවන්න - දේශීය
කිසිදා ඇවිදිය නොහැකි ලෙස පොහොට්ටු තොරණ හිසමත වැටී එක්තැන් වුණු තරුණියට තර්ජන
ජනාධිපතිවරණ සමයේ දී එවකට විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ පිළි ගැනීම සදහා මහරගම ඉදිකර තිබුණු තොරණක් හිස මතට කඩා වැටීමෙන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
‘මිරිස්කුඩු ගැසූ ප්‍රසන්න රණවීර’ ඉන්දියාවේ ඉතිහාසය අලුතින් ලියයි…!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ඉන්දියාවෙහි නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඉන්දියාවෙහි ඉතිහාසය…
වැඩිදුර කියවන්න