murder
- දේශීය
අම්මලාට දරුවන් නැති කල රාජ්‍ය අපරාධ
දරුවෙක් නැති වුණු පසු අම්මා කෙනෙක් ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කල අපරාධ රාජ්‍යය
අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු කිරීමට බලයට පත්වූ කිසිදු ආණ්ඩුවකට සැබෑ අවශ්‍යතාවක් තිබුණේ නැත. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ඊට කදිම උදාහරණයකි.…
වැඩිදුර කියවන්න - දේශීය
සන්ධ්‍යා සහ පුතුන් තාමත් ජීවතුන් අතර….
2009 දී රාජපක්ෂ රෙජිම සමයේ දී අතුරුදහන් කර දැමූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නාමය 2015 මැතිවරණ වේදිකාවල රස අහරක් වූ නමුදු…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා – වැලිකඩ සමූහ ඝාතනයට හවුල්
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු මරා දැමීමට අදාළ නඩුව විභාග කරන ත්රීපුද්ගල මහාධිකරණය ඉදිරියේදී ඔක්තෝබර් 11 දින සාක්ෂි ලබාදුන් ජේලර්…
වැඩිදුර කියවන්න - දේශපාලන
සුදු ඇඳ ගත් විට අපරාධකරුවන් කාටත් වඩා සුදට පෙනෙන්නේය….
අපරාධකරුවන් සුදු ඇඳ ගත් විට කාටත් වඩා සුදට පෙනෙන්නේ ය. දේශපාලකයන් සුදු ඇඳගෙන ජනතාව ඉදිරියට යන්නේත්, පන්සල් – පල්ලි වලින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
මිනීමරු ‘සුදු වෑන්’ මෙහෙයුම් කාගේ වැඩක්ද….? හිටපු යුධ හමුදාපති මහේෂ් හෙළිදරව් කරයි….
රාජපක්ෂ පාලන සමයේදී දකුණේ තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ හෝ මරාදැමුනු මිනීමරු ‘සුදු වැන්’ සංස්කෘතිය බිහිකොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨාගේ ගොදුර ඔබ නොවන තාක් කල් ඔබට සතුටින් සිටිය හැකිය”
ගොදුර තමන් නොවන තාක් කල් ඔබට සතුටින් සිටිය හැකිය. උන්ව මැරුවාට කමක් නැතැයි හිත හදා ගත හැකිය. ගෝඨාභය රාජපක්ෂලා වැලිකඩ…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාට එරෙහිව, ලසන්තගේ දුව ගොනු කළ නඩුව විසිවෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව…
වැඩිදුර කියවන්න - දේශීය
ගෝඨාගේ ඝාතන ලැයිස්තුව
2012 වසරේ නොවැම්බර් මාසයේ 10 වන දා සිදු වූ වැලිකඩ බන්ධනාගායේ රැදවියන් විසිහත් දෙනෙකු ඝාතනය කිරීමට අදාල නඩුව, පසුගිය 17වැනිදා…
වැඩිදුර කියවන්න - දේශීය
වැලිකඩ ඝාතන නඩුව විභාගයට
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමූ බවට චෝදනා ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස්…
වැඩිදුර කියවන්න