malcolm ranjith
- පුරවැසි කොළම
කාදිනල්ගේ ප්‍රකාශය තුළම යටි පෙළින් ප්රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ගැබ්ව තිබුණි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා මහා ව්‍යවසනයක් වැළැක්වුණු බවට ඇතැමුන් කියනවිට මම ඊට…
වැඩිදුර කියවන්න - දේශීය
කලබල ඇති කළේ කවුදැයි කාදිනල් කියති
පාස්කු ඉරිදා හටගත් සිද්ධියෙන් පසු රටේ තත්ත්වය අවුල් කිරීමට ක්‍රියාකරන පුද්ගලයින් පසුපස සිටින්නේ දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයන් යැයි කොළඹ අගරදගුරු…
වැඩිදුර කියවන්න - දේශීය
“කිසිම දේශපාලන තනතුරක් ලබා ගැනීම මගේ අභිලාශය නෙමෙයි….” කාදිනල් කියයි
කිසිදු දේශපාලන පක්ෂයකට සහය ලබා දීමට හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් වීමට තමන්ගේ කිසිදු උත්සාහයක් හෝ අභිලාෂයක් නොමැති බව කොළඹ…
වැඩිදුර කියවන්න - දේශීය
“මෙරට පදනම බෞද්ධ ආගම මතයි…. ඒ අනුව ක්‍රියා කිරිමෙන් සහජීවනය ගොඩනැඟෙනවා”
භේද භින්න පසෙක තබා බුදුදහමේ මඟ පෙන්වීම යටතේ සියලූම ජාතීන්ට සමානව ජීවත්විය හැකි අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලූම ශ්‍රී ලංකාකියන්…
වැඩිදුර කියවන්න - දේශීය
ජාතික ආරක්ෂාව ගැන තවමත් සෑහීමකට පත්වෙන්නේ නැහැ…. සමහරවිට කතෝලික පාසල් ආරම්භය වෙසක් වලිනුත් පසුවට….
ආරක්ෂක තත්වය පිළිබද සෑහීමකට පත්විය හැකි නම් මැයි 14 කතෝලික පාසල් විවෘත කිරීමට කටයුතු කළ හැකි නමුත් ඇතැම්විට වෙසක් උත්සවයට…
වැඩිදුර කියවන්න - දේශීය
“බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප්‍රහාර සිදු නොවීමට ඉඩ තිබුනා” – කොළඹ අගරදගුරු
මෙරට බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප්‍රහාර සිදු නොවීමට ඉඩ තිබූ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ආදරණීය කාදිනල් තුමාට පුංචි කෙල්ලෙකුගෙන් ලියුමක්
ආදරණීය කාදිනල්තුමනි, ඔබේ සැප දුක කෙසේද කියා නොවිමසමි. ඔබ සුවෙන් සහ සැපෙන් බව පැහැදිළිව පෙනී යන කරුණු කාරණා දිගින් දිගටම…
වැඩිදුර කියවන්න