mahinda rajapaksa
- දේශීය
‘කාදිනල් ඇතිකළ බෝම්බ කලබලයේ’ ඇත්ත නැත්ත….
අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යමින් තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් නැවතත් වැඩ පටන්ගෙන ඇත්තේ අලුත් ප්‍රහාරයක් ගැන කියමිනි.…
වැඩිදුර කියවන්න - දේශීය
තාවකාලික ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ
යළිත් නාවික හමුදා සේවයේ පිහිටවූ යෝෂිත රාජපක්ෂ තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර තිබෙනවා. ස්ථිර ලුතිනන් කමාන්ඩර් නිලයේ අවශ්‍ය සුදුසුකම්…
වැඩිදුර කියවන්න - දේශපාලන
යෝෂිතට රස්සාව දුන්නේ වෙඩින් එකට ‘නාවික හමුදා ඇඳුම’ අඳින්න
විපක්ශ නායක මහින්ද රාජපක්ෂගේ දෙවනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ පිහිටුවනු ලැබුවා. ජනාධිපති සිරිසේනගේ විශේෂ නියෝගයක්…
වැඩිදුර කියවන්න - දේශපාලන
යෝෂිත ආයෙමත් හොඳ ළමයෙක් වෙයි….
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද සඳහන් කළේ, ජනාධිපතිගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ යළි…
වැඩිදුර කියවන්න - දේශීය
නෙලුම් කුලුනෙන් බිලියන දෙකක වංචාවක්
නෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලා. ඒ නෙලුම් කුලුන…
වැඩිදුර කියවන්න - දේශපාලන
“IS ප්‍රහාර මාලාවක් ආයෙමත් ලංකාවට….” – ගෝඨාගේ ප්රචාරණයේ වැඩක්
ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදීන් විසින් යළි ශ්‍රී ලංකාවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර…
වැඩිදුර කියවන්න - දේශීය
කෞතුකාගාර නඩුවෙන් ගෝඨා හිර වෙන ලකුණු….
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා සමබන්ධයෙන් වන නඩුව…
වැඩිදුර කියවන්න - දේශපාලන
මැදමුලන නඩුව දිනපතා විභාගයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා…
වැඩිදුර කියවන්න - දේශපාලන
“සජිත් එනවට මම හුඟක් කැමතියි”
ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමා ඊට බොහෝ කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා තවමත් ඇමරිකානුවෙක්
මාර්තු 01 වෙනිදා සිට ජුනි 30 වෙනිදා දක්වා කාලය තුළ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු පුද්ගලයන්ගේ ඇමරිකානු ෆෙඩරල් නිල ගැසට් ලේඛනය…
වැඩිදුර කියවන්න