featured
- විශේෂාංග
ජනාධිපතිවරණයකදී කිසිම අපේක්ෂකයෙක් 50% නොඉක්මවූ විට මොකද වෙන්නේ….?
ප්රශ්නය:- ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨාට දිනන්න බෑ….”
පොදුජන පෙරමුණේ ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස පක්ෂය නොතකා වැඩකරන නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප. සහාය නැතිව ජයග්‍රහණය නොකරන…
වැඩිදුර කියවන්න - විදේශීය
අයිස් ලන්තයේ ග්ලැසියරයක් මියයයි
අයිස්ලන්තයේ වසර 700ක් පැරණි ඕකේ ජෝකුල් හෙවත් ඕකේ අයිස් ග්ලැසියරය මියගිය බවට නිල නිවේදනය සහ ශෝකය පල කිරීම පසුගියදා සිදුකෙරුණි.…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් කාන්තාවෝ දිනති
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු සහා අධිකරණ…
වැඩිදුර කියවන්න - දේශීය
රටේ දරුවන් 39,000ක් අනතුරුදායක රැකියාවල
මෙරට වයස අවුරුදු දහහතට අඩු දරුවන්ගෙන් 39007 දෙනකු අන්තරායකාරී රැකියාවල යොදවා සිටින අතර, අවුරුදු එකොළහට අඩු දරුවන් 3002 දෙනකු ළමා…
වැඩිදුර කියවන්න - දේශපාලන
අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක
සිවිල් සංවිධාන කිහිපයක් සහ ජනතා විමුක්ති පෙරමුණ ඒකාබද්ධව ගොඩනැඟුණු ජාතික ජන බලවේගය ව්‍යාපාරය විසින් එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තම අපේක්ෂකයා නම්…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ රට හදන්න හාමුදුරුවරු මරන්න වෙනවා”
මේ රටේ මිනිස්සුන්ගේ හිතන ක්‍රමය වෙනස් කළ යුතුව ඇති බවත්, රටකට පළමුවෙන්ම අවශ්‍ය කරන්නේ දර්ශනයක් බවත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා තවමත් ඇමරිකානුවෙක්
මාර්තු 01 වෙනිදා සිට ජුනි 30 වෙනිදා දක්වා කාලය තුළ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු පුද්ගලයන්ගේ ඇමරිකානු ෆෙඩරල් නිල ගැසට් ලේඛනය…
වැඩිදුර කියවන්න - විශේෂාංග
‘මගේ පියාගේ ඝාතකයා ගෝඨාභය….’ ඔබ විසින් ආරක්ෂා කිරීම ගැන සමාව ඉල්ලනවාද අගමැතිතුමනි….?
ඊයේ දින, එනම් 2019 අගෝස්තු 13 වන දින, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින්,…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ටිකිරිට ලැබුණු දළදා සමිඳු පිහිටේ තරම….!
මේ ඉන්නෙ ටිකිරි…. අවුරුදු 70ක් වයස රෝගී කෙනරක්. ඇය මේ දවස්වල නුවර පෙරහැර උත්සවයේ පෙරැහැරේ යන අලි 60 දෙනාගෙන් කෙනෙක්.…
වැඩිදුර කියවන්න