featured
- දේශීය
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පවුල පිටින් රටින් පිටවෙයි – මරණ බිය නිසාදැයි සැකයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඔහුගේ දරු පවුලද සමඟ අද දහවල් ස්විස්ටර්ලන්තය…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා යලිත් කරලියට
සේනා දළඹු උවදුර යළිත්, බඩ ඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක 4කින් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ වන…
වැඩිදුර කියවන්න - දේශපාලන
“රැඩිකල් මංගල” දේශපාලනයෙන් සමුගනී
හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත. ඉදිරි කාලයේ දී තමන්…
වැඩිදුර කියවන්න - දේශීය
අපරාධ රැසක් විමර්ශනය කරන ‘ශානි’ රහස් පොලිසියෙන් ඉවත් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“හොරු නැතැයි කියන” නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මහින්දගේ අගමැති සිහිනය” සැබෑ වෙයි
මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපති වුණු නිසා ගෝඨා කෞතුකාගාර නඩුවෙන් නිදහස්
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක…
වැඩිදුර කියවන්න - දේශපාලන
රනිල් සමු ගනී….!
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන මීට සුළු වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
මහින්ද අගමැතිකම එපා කියයි
මහ මැතිවරණයක් පවත්වා අගමැති ධුරය බාර ගන්නා තෙක් භාරකාර රජයක අගමැති පදවිය බාර නොගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර…
වැඩිදුර කියවන්න