featured
- දේශීය
විදුලිය කප්පාදු කරන්නේ වියලි කාළගුණය නිසා නෙමෙයි…. ඇත්තම හේතුව මේකයි….
විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ වියලි කාළගුණික තත්ත්වය හෝ නොරොච්චෝලේ බලාගාරය බිඳවැටිම නිසා නොවන බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය…
වැඩිදුර කියවන්න - දේශීය
විභාග කිහිපයක් ONLINE ක්‍රමයට
විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට ඔන්ලයින් ක්‍රමය පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ…
වැඩිදුර කියවන්න - දේශීය
අද සිට නිල වශයෙන් පැය 4ක විදුලි විදුලිය කැපීමක්
අධික විදුලිය ඉල්ලූම හමුවේ ප්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප්‍රදේශයකට දිනකට පැය 04ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“දඹදිව බලපැවැත්වූ කුලභේදය බුදුරජාණන් වහන්සේ පයට පෑගෙන දූවිලි තරම්වත් නොසැලකූ සේක”
කුලභේදයට බුද්ධශාසනයෙහි කිසිත් අවසරයක් නැති බැව් ඉර හඳ මෙන් ප්‍රකට සත්‍යයකි. නොගිණිය හැකි තරම් දීර්ඝ කාලයක පටන් දඹදිව බලපැවැත්වූ කුලභේදය…
වැඩිදුර කියවන්න - දේශීය
සංඝ සමාජයේ කුල අර්බුදය උග්‍ර වේ
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ උත්සවයේදී රාමඥ්ඥ සහ අමරපුර නිකායන්හි මහානායක ස්වාමීන්වහන්සේලාට පහත් අසුන් පැනවීමට ක්‍රියාකිරීම නිසා භික්ෂු සමාජය තුල යම්…
වැඩිදුර කියවන්න - දේශීය
හෙට ඉඳන් විදුලිය සැපයීමට සීමාවක්
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලිබල සැපයුම සීමා කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම…
වැඩිදුර කියවන්න - දේශීය
කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගැරීම නිසා විශාල පරිසර හානියක් – සැකකරුවන් අත්අඩංගුවට
බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක්…
වැඩිදුර කියවන්න - දේශීය
මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුවා.…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය සේවය දැඩි අවධානමක…. තවත් වසර දෙකකින් රටට බරපතළ අනතුරක්
මේ වන විට පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත් වී ඇති හෙයින් එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල…
වැඩිදුර කියවන්න - දේශීය
විල්පත්තු විනාශයේ බතියුදීන්ට එරෙහි නඩුව කල්යයි
විල්පත්තු රක්ෂිතය ආසන්නයේ ඇති විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ජනාවාස ඇති කිරීමට කටයුතු කර ඇති බවට පවසමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්…
වැඩිදුර කියවන්න