featured
- දේශීය
කාලගුණය අමුතු වෙයි, අකුණු සමග අයිස් වැසි – ජනතාවට ප්‍රවේශම් වන්න යැයි අනතුරු ඇඟවීම් !
යාපනයේ නීර්වේලි ඇතුළු පළාත් කිහිපයකට පසුගිය දා දහවල් ගිගුරුම් හා අකුණු ගැසීම් සහිත අයිස් වැස්සක් පතිත වී ඇතැයි වාර්තා වේ.…
වැඩිදුර කියවන්න - දේශීය
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දිනක ආදායම ලක්ෂය පනී
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ඊයේ (17) පෙරවරුවේ ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් ලක්ෂය ඉක්මවු බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ආදායම…
වැඩිදුර කියවන්න - විදේශීය
නොත්‍රදාම් ගින්නට පෙර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹයි
නොත්‍රදාම් දේවස්ථානය ගිනි ගැනීමට පැය කිහිපයකනට පෙර ගනු ලැබූ ඡායාරූපයක් මේවන විට සමාජ මාධ්‍යවල විශාල අවදානයකට ලක්ව තිබේ. එය ලබාගෙන…
වැඩිදුර කියවන්න - දේශීය
මධ්‍යම කදුකරයට තද වැසි – ප්‍රධාන මාර්ග ජලයෙන් යට වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ අධික වර්ෂා පතිත වෙයි. එම වර්ෂාව හේතුවෙන් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේෂය ජලයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
ඉතිහාසයේ ප්‍රථම වතාවට අයිස් කුට්ටි වලින් කසිප්පු පෙරලා මාට්ටු
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී ඇති බැවින් ශීතාගාරවලින් ලබාගත් විශාල අයිස් කුට්ටි උපයෝගී කරගෙන උත්සව සමයට කසිප්පු…
වැඩිදුර කියවන්න - දේශීය
රවීගේ ඩබල් ගේමක් නොරොච්චෝලේ මෙගාවොට් 60ක් අතුරුදන්….
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අබලන්ව තිබූ විදුලි ජනක යන්ත්‍රය අලුත්වැඩියා කළද එයින් ලබාගත හැකි උපරිම විදුලිය ධාරිතාවෙන් මෙගාවොට් 60ක් ජාතික පද්ධතියට…
වැඩිදුර කියවන්න - විශේෂාංග
බෙලිඅත්තේ දුම්රියෙන් ඇද වැටුණු පළමු මිනිසා
ඉතින් ගමේ යන්නට අපි ගල්කිස්සෙන් කෝච්ව්යට නැග්ගේ හතයි කාලයට ය. ඇගිල්ලක් ගහන්නට බැරි තරම් සෙනග ය. හැමෝම බලන්නේ කෝච්චියට නගින්නට…
වැඩිදුර කියවන්න - දේශීය
වැස්ස පටන් ගත්තත් රස්නය දිගටම තියෙනවා
මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් ඉදිරි දිනවල බොහෝ පළාත්වල සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ…
වැඩිදුර කියවන්න - දේශීය
වැඩිපුර මුදල් ගන්න බස් (කොන්දොස්තරලා) ගැන පැමිණිලි කරන්න දුරකථන අංකයක්
අවුරුදු සමයේ වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකථනය අංක ලබාදීමට පියවර ගෙන තිබේ. එවැනි සිදුවීම් සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න