easter sunday
- දේශීය
සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක්
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් හෙළිවන තොරතුරු හරහා ජනාධිපතිවරයාට එරෙහිව…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
පාස්කු ප්‍රහාරයට අදට මාසයයි…. දැනසිටි පාලකයෝ තවම නිදැල්ලේ….
පාස්කු දින ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයකි…. නමුත් ප්‍රහාරය ගැන දැනෙගන සිටි පාලකයෝ තවමත් නිදැල්ලේ ය. ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම්,…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
කාදිනල්ගේ ප්‍රකාශය තුළම යටි පෙළින් ප්රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ගැබ්ව තිබුණි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා මහා ව්‍යවසනයක් වැළැක්වුණු බවට ඇතැමුන් කියනවිට මම ඊට…
වැඩිදුර කියවන්න - දේශීය
නිරුවත හෙළිවන අති විශේෂ හෙලිදරව්ව
සහරාන්ගේ සොහුරෙකුවන රිල්වාන් නැමැත්තා බෝම්බ නිෂ්පාදකයකු බව දැනටමත් ප්‍රසිද්ධ කරුණකි. ඔහු විසින් පවත්වාගෙන ගිය බෝම්බ පුහුණු කඳවුර කාත්තන්කුඩි ඔල්ලිකුලම් මෙහෙයුම්…
වැඩිදුර කියවන්න - දේශීය
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වනු ! – කාදිනල් රටේ නායකයන්ට කියයි
පාස්කු ඉරිදාදා ප්‍රහාරය කිතුන්වන්ට පමණක් නොව පෞද්ගලිකව තමන්ට වැදුණු ලොකු පහරක් ලෙස සලකන බවත් ඒ පිළිබද කල්තියා දැනගෙන ඒවා මඟහැර…
වැඩිදුර කියවන්න - දේශීය
සහරාන් සමඟ බෝම්බකරුවන් දිවුරුම් දී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි කාමරයකදී
මරාගෙන මැරෙන බොම්බකරු මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බොම්බකරුවන් පිරිස පාස්කු ඉරාදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර දිවුරුම් දී ඇත්තේ කොළඹ…
වැඩිදුර කියවන්න - දේශීය
බෝම්බ ෆැක්ටරියේ සැබෑ පහසුකම් සපයන්නා බදුර්දීන් නොව ජනාධිපති සිරිසේනයි
පාස්කු ඉරිදා කොළඹ කින්ස්බරි හෝටලයේ දී බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
පාස්කු ඉරිදා ප්‍රහාරය : ශ්‍රී ලංකාවේ බලධාරීන්ටත් සාපරාධි මනුෂ්‍ය ඝාතන චෝදනා…!
පාස්කු ඉරිදා (21) ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ගමක දුක නිවන කන්‍යා සොයුරියෝ
“පුංචි ළමයි එක්ක අපි කතාබහ කරන කොට ඒ අයට මෙය ඇත්තට ම භයානක සිදුවීමක්. ඒ සමහර අයට නින්ද යන්නේ නැහැ…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අප්‍රේල් 21 ප්‍රහාරයේ අරමුණ හෙළිවේ
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගේ ප්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයන්…
වැඩිදුර කියවන්න