easter sunday
- දේශීය
තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි
මීගමුව කටුවපිටිය පල්ලියේදී බෝම්බය පුපුරුවා විශාල මිනිස් ජීවිත ගණනක් විනාශ කළ වාලච්චේන පදිංචිකරුවකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා ජාතික තවුහිද්…
වැඩිදුර කියවන්න - දේශීය
ලංකාව ත්‍රස්ථ ප්‍රහාරයකට ඉලක්ක වූ හේතුව මෙන්න
පසුගිය දශකය මුලුල්ලේ සාමය හා නිදහස භුක්ති විඳිමින් ආරක්ෂාව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව යළි ත්‍රස්තවාදී ප්රහාරයක ඉලක්කය බවට පත්වූ…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රහාර අවධානමක්…. යලිත් දිවයින පුරා දිව්‍ය පූජාවන් නවතී….
රට තුළ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ප්‍රශ්නයෙන් ගැලවෙන්න පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිලි දුන්නා”
ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වු ප්‍රශ්නයෙන් ගැල වීම සඳහා පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා…
වැඩිදුර කියවන්න - දේශීය
තවත් ISIS ප්‍රහාර අවදානමක්
මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී…
වැඩිදුර කියවන්න - දේශීය
දේව මෙහෙයන් යළිත් ලබන ඉරිදා අරඹයි
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු කිතුණු දේවස්ථාන තුළ දේව මෙහෙයන් නැවතත් ලබන ඉරිදා සිට ආරම්භ කරන බව අගරඳගුරු…
වැඩිදුර කියවන්න - දේශීය
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවලපිටිය පොලිසිය මගින් ඊයේ උදැසන සිට සිදුකල මෙහෙයුමකින් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
බුද්ධි අංශ ලියුම මම දැක්කේ Facebook එකෙන්
ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු හැඟවීමක් කරමින් නිකුත් කල ලිපිය තමා දුටුවේද සිංගප්පූරු සංචාරය අතරතුරදී සමාජජාල තුලින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි
ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තාවෙයි. ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු…
වැඩිදුර කියවන්න