cut down
- දේශීය
හක්ගල රක්ෂිතයත් රජයෙන් එළි කරලා, ගොඩනැගිලිත් හදලා
ජෛව විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා පමණක් ඇතුළුවීමට ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි…
වැඩිදුර කියවන්න - දේශීය
නව රජය සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි
පසුගිය රජය සමයේ ලෝක බැංකුවේ ආධාර මත, සිංහරාජ වනාන්තරය හරහා මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පරිසරවේදීන්ගේ සහ ජනතාවගේ විරෝධය මත…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජය, කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් බැකෝ කරයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතය සංවර්ධන ක්‍රියාවලි නිසාවෙන් පසු ගිය කාලය තුලදී දැඩි තර්ජන වලට…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජය කපා, ගිනි තබා ෆැක්ටරියක් ගහන්නට යයි
සිංහරාජයේ ප්‍රේරක කලාපයේ අක්කර 8ක කැලෑ ඉඩමක් කපා ගිනි තබා ඩෝසර් ආදිය යොදාගෙන අනවසර ලෙස සමතලා කරමින් සිටියදී වැසි වනාන්තර…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජයේ අක්කර 8ක් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් එළිකරයි
යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු ලෙස පැවසෙන ජයවිලාල් ප්රනානාන්දු නැමැත්තාගේ පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සිංහරාජ වැසි වනාන්තරයේ…
වැඩිදුර කියවන්න - දේශීය
කරවිට වැව වටේ යෝධ ගස් කපන්න දේශපාලනයෙන් සැලසුම්
සරලව ම කිවහොත් වැවක් යනු ජල ගබඩාවකි. ජල කළමනාකරණයකින් යුක්තව පරිහරණය කරනු පිණිස ද, නියං කාලවල දී පීඩාවට පත් නොවී…
වැඩිදුර කියවන්න - දේශීය
සෝමාවති රක්ෂිතයේ සිදුවන දැවැන්ත වන විනාශය
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි…
වැඩිදුර කියවන්න - විශේෂාංග
මේ දැවැන්ත වන විනාශයන් ගැන මාධ්‍ය හා පරිසර සංවිධාන නිහඬ ඇයි ?
පසුගිය වසරේ මා ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි පසු උතුරු ප්‍රදේශයේ කළ සංචාරය ගැන ජාතික පුවත්පතක් වෙනුවෙන් කරන ලද සම්මුඛ…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජ විරෝධය ජය ගනී
සිංහරාජයේ අධි සංවේදී කලාපයේ මාර්ගයක් ඉදි කිරීම ඇතුළු දැවැන්ත විනාශය පරිසර සහ සිවිල් සංවිධාන වල ප්‍රබල විරෝධය නිසා තාවකාලිකව නතර…
වැඩිදුර කියවන්න - දේශීය
“ලක්ෂ දහයක් නෙමෙයි කෝටි දෙකක් ආවත් මම ලැහැස්තියි…” බතියුදීන්, විල්පත්තුව කපනවා යයි කියන අයගෙන් ගේම ඉල්ලයි….
ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් අමාත්‍ය රිෂාඩ් බතියුදීන්…
වැඩිදුර කියවන්න
- 1
- 2