burqa
- දේශීය
‘බුර්ක තහනම’ හුදෙක් යෝජනාවක් පමණයි: විදේශ අමාත්‍යාංශය
බුර්කාව සහ නිකාබ් පැළඳීම තහනම් කිරීම පිළිබඳ වාර්තාවලට විදේශ අමාත්‍යංශය අද ප්‍රතිචාර දැක්වූ අතර එය හුදෙක් යෝජනාවක් පමණක් බවත් එය…
වැඩිදුර කියවන්න - දේශීය
නිකාබ් සහ බුර්කා අඳින්න නීතියෙන් අවසර ලැබෙයි
හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,…
වැඩිදුර කියවන්න - දේශීය
ජමියතුල් උලමා බුර්කාව ඉල්ලා මුස්ලිම් කාන්තාවන්ගෙන් බලෙන් අත්සන් එකතු කරයි
මුස්ලිම් කාන්තාවන් සඳහා පනවා ඇති සම්පූර්ණ මුහුණු ආවරණය කිරීමේ තහනම ඉවත් කරන ලෙස ඉල්නා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මානව…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වෘත්තිය අතැර ආගමික ගල් ගුහාවට රිංගා ගැනීම
සොක්රටීස් ගේ පටන් සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්ලීම් දක්වාම බොහෝ දෙනෙක් මානව වංශකතාවේ තම නම රඳවාගෙන ඇත්තේ ආගමික අන්තවාදයට එරෙහිව වඩාත්…
වැඩිදුර කියවන්න - දේශීය
බුර්කාව ගලවා සේවයට එන්නැයි කළ ඉල්ලීමක් නිසා වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වෙයි
බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය…
වැඩිදුර කියවන්න - දේශීය
ඉස්ලාම් ත්‍රස්තවාදය දරුණු වෙයි – බුර්කාවට එරෙහි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යවරයාට මරණ තර්ජන
බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී…
වැඩිදුර කියවන්න - දේශීය
බුර්කාව තහනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්
රටේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බුර්කාව තහනම් කිරීමට සලකා බැලිය යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය…
වැඩිදුර කියවන්න