buddhist monk
- විශේෂාංග
සරසවි වරම් දිනූ මුස්ලිම් සිසුවියට වෛද්‍යවරියක් වනතුරු සියලුම වියදම් පන්සලෙන්
සිය පියා විසින් ගඩොල් කපා උපයන මුදලින් ඉගෙනගෙන සරසවි වරම් දිනූ සිසුවියක් පිළිබඳ පසුගියදා කරුණු වාර්තා විය. මුස්ලිම් ජාතික ෆාතිමා…
වැඩිදුර කියවන්න - විශේෂාංග
රටම අරාජික කරන මුදලට විකිණෙන සංඝ මාෆියාව
දෙවියන් පය නොතබන නැත මෝඩයින් පිණුම් ගසන්නේ යැයි කියමණක් තිබේ. එළැඹ තිබෙන්නේ මෝඩයින් පිණුම් ගහනවා පමණක් නොව යක්ෂයා අඩව් අල්ලන…
වැඩිදුර කියවන්න - දේශීය
“ලිංගික අධ්‍යාපනයට විරුද්ධ භික්ෂුන්ගේ කල්පනා ශක්තිය ගැන සෙවිය යුතුයි”
පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබානොදිය යුතුය යන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පවසනවා නම් එම භික්ෂුන් වහන්සේගේ කල්පනා ශක්තිය පිළිබඳව දෙවරක්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වැදි බණ දෙසන සඟ ගණ මැද, බුදු දහම දෙසූ යතිවරයාණෝ
1907 දී මාතර වල්පොල හිදී උපත ලද වල්පොල ශ්‍රී රාහුල හිමියන් මෙරට බිහි වූ සමාජය විනිවිද දුටු මහා ප්රාඥයෙකි. වචනයේ…
වැඩිදුර කියවන්න - දේශීය
මැතිවරණ නීති වැඩියෙන්ම කඩ කරලා තියෙන්නේ හාමුදුරුවරු සහ ජනමාධ්‍ය
මෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශේෂතා කිහිපයක් දක්නට තිබෙන බව පැෆ්රල් ආයතනයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. “ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම…
වැඩිදුර කියවන්න - විශේෂාංග
දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි
“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය.…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
සංඛේත බෞද්ධයෝ
අනෙකාගේ සංස්කෘතිය, අනෙකාගේ ජාතිය, අනෙකාගේ ආගම ඉවසීමට බැරි උදවියට අලුතින් වැළදී ඇති රෝගය අනෙකාගේ ඇදුම ඉවසීමට බැරි වීමය. හෙටනිද්දා අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
ත්‍රිකුණාමලයේ කාන්තාව ඇඳ සිටියේ කලම්කාරි සාරියක්
කලම්කාරි සාරි කියන්නෙ අතින් සකසනු ලබන කපු සාරි විශේෂයක්. ඒවා වර්ණගන්වන්නේ ද ස්වාභාවික ද්‍රව්‍යවලින්. මේ වන විට එය දකුණු ඉන්දියාවේ…
වැඩිදුර කියවන්න - දේශීය
“මේ රට හදන්න හාමුදුරුවරු මරන්න වෙනවා”
මේ රටේ මිනිස්සුන්ගේ හිතන ක්‍රමය වෙනස් කළ යුතුව ඇති බවත්, රටකට පළමුවෙන්ම අවශ්‍ය කරන්නේ දර්ශනයක් බවත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.…
වැඩිදුර කියවන්න