buddhism
- පුරවැසි කොළම
‘ගල්කන්දේ ධම්මානන්ද’ කියන්නෙම ප්‍රේමයක්….
බෞද්ධ භික්ෂුව සහ ප්‍රේමය අතර තියෙන්නෙම අහස හා පොළොව වගේ පරතරයක්. මොකද ප්‍රේමය කියන වචනයම මහණකම සහ ඒ සංස්කෘතිය එක්ක…
වැඩිදුර කියවන්න - දේශීය
“පෙරහැරට අලි ඇතුන් යොදා ගැනීම බුදු දහමට කරන නිගාවක්”
අලි ඇතුන් යොදාගනිමින් පෙරහැර පැවැත්වීමේ ක්‍රමය බුදු දහමට අගෞරවයක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඔමල්පේ සෝභිත නාහිමියන් පසුගිය දිනක…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ශ්‍රී ලංකාවේ ‘පුරුෂාධිපත්‍යයෙන්’ පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියේ උසස්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි
“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය.…
වැඩිදුර කියවන්න - දේශීය
“බෞද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහි විය යුතුයි” – මංගල සමරවීර
බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි. twitter සටහනක් තබමින් අමාත්‍යවරයා…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“කතෝලික පල්ලිය තුළ කසාවත දරන බෞද්ධ පඬිරුවන” මහාචාර්යය ඇලෝසියස් පීරිස් ගරු පියතුමා
ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හඳුන්වා ඇත. ‘පීරිස් පියතුමාණෝ ධර්මධර ව, විනයධර ව,…
වැඩිදුර කියවන්න