blast
- විදේශීය
ශ්‍රි ලංකාවේ ප්‍රහාර ගැන ශුද්ධෝත්තම පියතුමන් ශෝකය පල කරයි
පුද්ගලයන් 200 කට අධික පිරිසක් මරණයට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු තුනක සහ තවත්…
වැඩිදුර කියවන්න - දේශීය
“අපරාධකරුවන් හඳුනාගෙන තියෙන්නේ….”
“අපේ රටේ ක්‍රියාත්මක ඕනෑම අන්තවාදී කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි. “මේ අන්තවාදී…
වැඩිදුර කියවන්න - දේශීය
“රාජපක්ෂලා මළ මිනී විකුණමින් නැගිටින්න හදනවා”
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සංවිධානාත්මකව සිදුකරන ලද සිද්ධිය භීෂණයක් මවා පෑමට රාජපක්ෂවරුන් ගත් උත්සහයක් බව මංගල සමරවීර මහතා කියා…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රහාරයන්හී සුලමුල හෙළිවෙමින් පවතියි
අද (21) උදෑසන සිට ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්රහාරයන් බවට ඒ සම්බන්ධයෙන් සිදුකල මූලික පරීක්ෂණ වලදී අනාවරණය…
වැඩිදුර කියවන්න - දේශීය
අද සිදුවූ පිපිරීම් ගැන බුද්ධි අංශයේ අනතුරු හැඟවීම ගැන හුවමාරුවන ලිපිය බොරුවක්
විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක මහතා විසින් අප්‍රේල් මස 11 වැනිදා ප්‍රභූ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට යැවුවා යයි…
වැඩිදුර කියවන්න - දේශීය
“බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප්‍රහාර සිදු නොවීමට ඉඩ තිබුනා” – කොළඹ අගරදගුරු
මෙරට බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප්‍රහාර සිදු නොවීමට ඉඩ තිබූ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන්…
වැඩිදුර කියවන්න - දේශීය
හදිසි බෝම්බ ප්‍රහාර සිදුවීම් නිසා හෙට සහ අනිද්දා දිවයින පුරා පාසල් වසා දමයි
හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
වැඩිදුර කියවන්න - දේශීය
අද සිදුවූ පිපිරීම් ගැන බුද්ධි අංශයේ අනතුරු හැඟවීම
විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දිසානායක මහතා විසින් අප්‍රේල් මස 11 වැනිදා ප්‍රභූ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට යැවුවා යයි…
වැඩිදුර කියවන්න - දේශීය
උතුරු පළාත කේන්ද්‍රකරගෙන ප්‍රහාර හතරකට ‘කොටි’ අරඅඳීන බව අරුණ කියයි
දකුණු ඉන්දියාවේ පුහුණුව ලබන කොටි ත්රස්තවාදීන් 25ක් මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන දැවැන්ත ප්‍රහාර හතරක් එල්ල…
වැඩිදුර කියවන්න - දේශීය
යාපනේ ප්රෙට්රල් බෝම්බ ප්‍රහාරයක්
යාපනයයේ වාහන අළුත්වැඩියා කරන ස්ථානයකට කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ගසා ඇති බව වාර්තාවේ ඊයේ(10) සවස මෙම පහරදීම සිදුව ඇත්තේ යාපනය…
වැඩිදුර කියවන්න