blast
- දේශීය
තවත් ISIS ප්‍රහාර අවදානමක්
මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී…
වැඩිදුර කියවන්න - දේශීය
කඩු භාවිත කර කැලෑ කපන්නේ මොන රටේද ?
ඇතැම් මුස්ලිම් දේවස්ථානවල තිබී හමුවූ කඩු, එම දේවස්ථාන අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගෙන ආ ඒවා යැයි කියවෙන බව මුස්ලිම්…
වැඩිදුර කියවන්න - දේශීය
දේව මෙහෙයන් යළිත් ලබන ඉරිදා අරඹයි
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු කිතුණු දේවස්ථාන තුළ දේව මෙහෙයන් නැවතත් ලබන ඉරිදා සිට ආරම්භ කරන බව අගරඳගුරු…
වැඩිදුර කියවන්න - දේශීය
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවලපිටිය පොලිසිය මගින් ඊයේ උදැසන සිට සිදුකල මෙහෙයුමකින් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්…
වැඩිදුර කියවන්න - දේශීය
පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි
ආරක්ෂක අංශ සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ඊයේ(26) රාත්‍රියේ කල්මුණේදී සිදුවූ වෙඩි හුවාමරුව අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයන් 11ක් මියගොස් ඇති බවට…
වැඩිදුර කියවන්න - දේශීය
ජීවිත 300ක් අහිමි කිරීමට වක්‍රව දායක වූ මෙරට නිවට නායකයින්ට එරෙහිව නාගානන්ද ක්‍රියාත්මක වෙයි
ජීවිත 300ක් අහිමි කිරීමට වක්‍රව දායක වූ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු වගකිවයුතු ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව නීතිඥ…
වැඩිදුර කියවන්න - දේශීය
බුද්ධි අංශ ලියුම මම දැක්කේ Facebook එකෙන්
ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු හැඟවීමක් කරමින් නිකුත් කල ලිපිය තමා දුටුවේද සිංගප්පූරු සංචාරය අතරතුරදී සමාජජාල තුලින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි
ආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තාවෙයි. ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු…
වැඩිදුර කියවන්න - දේශීය
විනාශකාරී ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා ශ්‍රී ලාංකිකයින්
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූ පුද්ගලයින් නව දෙනා අතරින් අට දෙනෙකු හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනය කලා. පිරිමි පුද්ගලයින් අට…
වැඩිදුර කියවන්න