athuraliye rathana himi
- දේශපාලන
“මන්ත්‍රී ධූරය ඇතත් නැතත් අරමුණ වෙනුවෙන් කැපවෙනවා”
අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී…
වැඩිදුර කියවන්න - දේශපාලන
රතන හිමි වියත්මග කඩාගෙන වෙන් වෙයි – ඥානසාර හිමි ඡන්දයට
පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
වැඩිදුර කියවන්න - දේශීය
වැඩ තහනම් කර සිටි දොස්තර ශාෆිට ආයෙමත් රැකියාව
කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන්…
වැඩිදුර කියවන්න - දේශීය
පැවිදි පක්ෂය දේශපාලනයෙන් ගිය දාට රටට ආශිර්වාදයක් වෙයි
පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි. වගවන පාලනයක් සඳහා පුරවැසියන්…
වැඩිදුර කියවන්න - දේශීය
‘කාදිනල් ඇතිකළ බෝම්බ කලබලයේ’ ඇත්ත නැත්ත….
අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යමින් තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් නැවතත් වැඩ පටන්ගෙන ඇත්තේ අලුත් ප්‍රහාරයක් ගැන කියමිනි.…
වැඩිදුර කියවන්න - දේශීය
‘සාෆි වඳ කල’ මව්වරු දෙදෙනෙක් ගර්භනී වෙලා
පසුගිය දින වල මහත් ආන්දෝලනයක් ඇති කරමින් වෛද්‍ය සාෆි විසින් වඳ භාවයට පත් කළේ යැයි චෝදනා කළ කාන්තාවන් දෙදෙනක් ගර්භනී…
වැඩිදුර කියවන්න - දේශීය
උසස් පෙළින් පසු හමුදා පුහුණුව දෙන්න – රතන හිමි ඉල්ලයි
ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලුම සිසුන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
“වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණ කළොත් සාෆි නිදහස් වෙනවා…. එහෙම බෑ….” – රතන හිමි
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව පැමිණිලි කර ඇති මවුවරුන් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් කළහොත් වෛද්‍යවරයා නිවැරදි බව ඔප්පු වී…
වැඩිදුර කියවන්න - දේශීය
මන්ත්‍රී රතන හිමිට එරෙහිව විමර්ශන
කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරී මොහොමඩ් ශාෆි දේශිය හෝ විදේශීය කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සම්බන්ධතා පවත්වා නැති බවත්, එවැනි…
වැඩිදුර කියවන්න - දේශීය
“රතන දැන්වත් මහණ වෙන්න, නැතිනම් සිවුරු හරින්න…!”
සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් නඩුව විමසීම පෙරේදා දිනය තුළ ආරම්භ වීමත් සමග අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව විසින් පිටු දෙසිය ගණනකින් සමන්විත වාර්තාවක්…
වැඩිදුර කියවන්න
- 1
- 2