army
- දේශීය
රාජකරුණා, රාජමන්ත්රී, රත්නායක මරණ දඬුවමින් නිදහස්
උතුරේ යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවට චෝදනා කරමින් අධිකරණයේ වරදකරු කර සිරගත කර සිටින හමුදා නිලධාරින් තිදෙනෙකුට්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනාධිපති කාර්යාලය හමුදාව යටතට
ජනාධිපති කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් කම්කරු සේවයේ යොදවා, ඒ තනතුරු සඳහා ත්‍රිවිධ හමුදා නිළධාරින් සහ සෙබළුන් යොදවා ඇත. මේ…
වැඩිදුර කියවන්න - දේශීය
ආබාධිත රණවිරුවන්ට ආදරය රැගෙන වැලන්ටයින්
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් ආබාධිතවූ හමුදා සෙබළුන් සමඟ වැලන්ටයින් දිනය සමරා තිබුනා. ඒ අවස්තාවට එම සෙබළුන්ගේ පවුලේ සාමාජිකයන්ද…
වැඩිදුර කියවන්න - දේශීය
‘රතුපස්වල වෙඩි තැබීමට අණ දුන්’ බ්‍රිගේඩියර්ට උසස් වීමක්
මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පිරිසිඳු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුණු රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට අණ දුන් යුධ හමුදා බ්‍රිගේඩියර්වරයාව…
වැඩිදුර කියවන්න - දේශීය
චීනයේ සිට පැමිණෙන්නන් දියතලාවට යැව්වත් පරික්ෂාවට හෝ ප්‍රතිකාර කරන්න පහසුකම් නැහැ
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු…
වැඩිදුර කියවන්න - දේශීය
වුහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සති දෙකක් දියතලාව හමුදා කඳවුරකට
වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශපාලන
අතුරුදහන් වූවන් ලෙස සැලකෙන අය මැරිලා…. ඉදිරියේදී මරණ සහතික දෙනවා….
යුද්ධයේදී අතුරුදහන් වූ 20,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට පිළිගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ මේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාගේ තවත් අපරාධයක් මෙන්න
අධිකරණය ඉදිරියේ තහවුරු වන්නටත් පෙර, කෙසෙල් කැන් කැපීමක් සම්බන්ධයෙන් ඔබව සැකපිට අත්අඩංගුවට ගැනීම සිදු වේ. ප්‍රශ්න කිරීම් හා යුක්තිය පසිඳලීමට…
වැඩිදුර කියවන්න - දේශීය
චම්පිකගෙන් හමුදාවට අලුතින් ඉඩම්
මෙරට ආරක්ෂක ලේකම්ව සිටියදි පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් පුද්ගලික අවශ්‍යතා මත ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය විකුණා…
වැඩිදුර කියවන්න - දේශපාලන
‘ගෝඨා හමුදා සෙබළුන්ගෙන් ගුටි කාපු හැටි’ ෆොන්සේකා හෙළිදරව් කරයි
යුධ හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ…
වැඩිදුර කියවන්න