2020
- දේශීය
“ඡන්ද විමසීම ගැන අපැහැදිලි බවක් දැනෙනවා”
නොවැම්බර් 16 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් “බොහෝ පුරවැසියන්ට ද දැනෙන ආකාරයට අපැහැදිලි බවක් මතු ව ඇතැයි,” ශ්‍රී…
වැඩිදුර කියවන්න - දේශීය
“VPN ලෑස්ති කරගන්න වෙන තැනට අපිව ගේන්න එපා”
2019 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණයට අදාල සියලු පෝස්ටර් සහ…
වැඩිදුර කියවන්න - දේශීය
“කැළණියේ නාග ධාතුව” ගෝඨාගේ වැඩක් බව පැහැදිලි වෙයි
ජනාධිපතිවරණ ප්‍රචාරණය අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී කැළණියෙන් නාග ලෝකයෙන් වැඩම කළා යයි කියන ධාතුවක් මතු වුනේ ය. එය දෙරණ…
වැඩිදුර කියවන්න - දේශපාලන
2020 පෙබරවාරි 17 තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ
ජනාධිපතිවරණ ප්‍රතිඵලය පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම සඳහා ලැබෙන ජනවරමක් සේ සලකා ක්‍රියා කරන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර…
වැඩිදුර කියවන්න - දේශීය
මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න දැන් මොබයිල් ෆෝන් එකෙන්ම පුළුවන්
මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාගේ පුරවැසිභාවය ගැන අභියාචනාධිකරණ සම්පූර්ණ තීන්දුව තවමත් නෑ….
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයේ ගොනු…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වුණු දෙවන 20 යි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 35ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨාට පුළුවන්ද බැරිද…?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ…
වැඩිදුර කියවන්න - දේශපාලන
අනුරට ඇප
ජාතික ජන බලවේගය විසින් අද (01) දින පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අනුර කුමාර දිසානායකගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිටපු යුධ හමුදාපති ජනපති සටනට
හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරනු…
වැඩිදුර කියවන්න