දේශීය
local news category of janayugaya news website
-
රාවණා නැවත සක්‍රීයයි
බණ්ඩාරවෙලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් රාවණා ඇල්ලේ ජලය හිටි හැටියේ වැඩිවීමේ අවධානමක්ද පවතී. එබැවින් රාවණා ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින ලෙසට…
වැඩිදුර කියවන්න -
නිකාබ් සහ බුර්කා අඳින්න නීතියෙන් අවසර ලැබෙයි
හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,…
වැඩිදුර කියවන්න -
කුඩා සාමනේර දෙනමකට බරපතල ලිංගික අපයෝජනයක් කළ පොහොට්ටුවේ ක්‍රියාකාරී හිමිනම
පොහොට්ටු පක්ෂයේ මෙන්ම එම පක්ෂයට අනුබද්ධ විවිධ සංවිධානවල ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂුවක්වන හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ…
වැඩිදුර කියවන්න -
රාජ්‍ය ද්‍රෝහී චෝදනා ලත් මාධ්‍යවේදීන් 08ක් නිදහස්
තවදුරටත් නඩුව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් දැනුම් දීමෙන් පසු අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ – අංක…
වැඩිදුර කියවන්න -
ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට තහනම් නියෝගයක්
උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට ජනාධිපති මන්දිරය, ආරක්ෂ අමාත්‍යංශය, ගාලුපාර, අලියගහ මන්දිරය, ලෝටස් පාර, ආරක්ෂක අමාත්‍යංශය,අගමැති කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය…
වැඩිදුර කියවන්න -
වතුකරයේ, තිරිඟු පිටි ආශ්රිත කෑමවල මිල අඩු කරලා නෑ
ප්‍රීමා සමාගම විසින් වැඩි කළ තිරිඟු පිටි මිල අඩුකල ද වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම ඇතැම් බේකරි හිමියන් සහ ආපනශාලා හිමියන්…
වැඩිදුර කියවන්න -
වන ජීවී අරමුදලටත් විදී
ලුණුගම්වෙහෙර අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා වන ජීවී අරමුදලේ මුදල් යොදාගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ. මේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඉදිකිරිම…
වැඩිදුර කියවන්න -
නෙලුම් කුලුනෙන් බිලියන දෙකක වංචාවක්
නෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලා. ඒ නෙලුම් කුලුන…
වැඩිදුර කියවන්න -
පන්සල් වත්තෙන් හමුවුණු පාවෙන ගලට මිනිස්සු වඳින්න පටන් අරගෙන
බදුල්ල තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් පිරිසකට පන්සල් වත්තේ තිබී හමුවූ ජලයේ පාවෙන ගල දැක බලා ගැනීමට මේ වන…
වැඩිදුර කියවන්න