දේශීය
local news category of janayugaya news website
-
අනුරාධපුරයේ රක්ෂිතයක් එළිකර අක්කර තුනක ක්‍රීඩා පිටියක් හදන්න සැලසුමක්
අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්ෂිතයේ අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය…
වැඩිදුර කියවන්න -
දෙපාරක් නාන්න එපා…. මල්වලට වතුර දාන්න එපා…. කාර් හෝදන්න එපා – වාසුදේව කියයි
අධික වියළි කාලගුණය නිසා ජල ඉල්ලුම වැඩි වීමෙන් ජල සැපයුම අර්බුදයට ලක්ව ඇති බවත් එහෙයින් ප්‍රවේශමෙන් ජලය පාවිච්චි කරන ලෙස…
වැඩිදුර කියවන්න -
දුෂ්කර ගමක ප්‍රාථමික විදුහලක ළිඳට වස දමලා
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන වඩුමුන්නේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ ළිඳට විස ද්‍රව්‍යයක් දමා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයම දැඩි ව්‍යාකූල…
වැඩිදුර කියවන්න -
ඇමතිවරයෙකුගේ නියෝගයකින් මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමට අවසර
මහවැලි ගඟේ අවසන් කිලෝමීටර් 26ක ප්‍රදේශයේ වැලි කැපීම සඳහා බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් 4000ක් ලැබී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.…
වැඩිදුර කියවන්න -
“බොදුබලේ අන්තවාදී නෑ…. විජේදාස කියන්නේ බොරු….”
බෞද්ධ අන්තවාදය පතුරුවන බවට සහ නෝර්වේ රාජ්‍යයෙන් මුදල් ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එල්ල කරන චෝදනා සම්පූර්ණ අසත්‍ය…
වැඩිදුර කියවන්න -
හක්ගල රක්ෂිතයත් රජයෙන් එළි කරලා, ගොඩනැගිලිත් හදලා
ජෛව විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා පමණක් ඇතුළුවීමට ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි…
වැඩිදුර කියවන්න -
“විල්පත්තු ප්‍රේරණ කලාපය මේ වනවිටත් කපමින් පවතිනවා”
තඹුත්තේගම, යාය 18 ප්‍රදේශයෙන් ප්රවේශවීමට ඇති විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය මේ වනවිටත් විශාල විනාශයකට ලක්කරමින් පවතින බව පාහියංගල ආනන්ද සාගර…
වැඩිදුර කියවන්න -
බෞද්ධ අන්තවාදය වපුරන්න බොදුබලේට නොර්වෙන් සල්ලි දීලා
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී…
වැඩිදුර කියවන්න -
“මගේ වෘත්තිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබාදීමයි” – ආචාර්ය රෝහිත රාජපක්ෂ
සංගීතඥයෙක්, ක්‍රීඩකයෙක්, අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරැවරයෙක් වගේම ගුවන් නියමුවෙක්වන රෝහිත (චිචී) රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ දෙපළගේ බාල පුතණුවන් සමඟ…
වැඩිදුර කියවන්න -
කෝමාරිකා වවන්න පරිසර ඇමති චන්ද්‍රසේන විසින්ම විල්පත්තුව ප්‍රේරක කලාපය වනසයි
පරිසර හා ඉඩම් කැබිනට් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනගේ මුලිකත්වයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ප්‍රේරක කළාපය තුල පිහිටි රාජාංගණය යාය…
වැඩිදුර කියවන්න