විශේෂාංග
feature category of janayugaya news website
-
අබු බකර්
මෙහි සිටින්නේ මේ වන විට ලෝකයේ දරුණු ත්‍රස්ථවාදී ක්‍රියා කරමින් මිනිසුන් සහ දේපළ විනාශ කරමින් ලෝකයට පිළිලයක්ව සිටි ISIS ත්‍රස්ථවාදී…
වැඩිදුර කියවන්න -
ඡන්දය ඇතුළේ කැරකෙන කළු සල්ලි
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තිස් පස්දෙනකු ඉදිරිපත් වනු ඇතැයි කිසිවකු කල්පනා කළේ නැත. ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතුරින් ඕනෑම අයකුට විධායක ජනාධිපතිවරයා වශයෙන්…
වැඩිදුර කියවන්න -
ජනාධිපති විසින් නිදොස් කොට නිදහස් කිරීම
ඉහත මාතෘකාවේ සඳහන් දෙය සිදුකිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට නීතිමය බලයක් නැත. යම් පුද්ගලයෙකු “නිදොස් කොට නිදහස්” කිරීමට බලය ඇත්තේ විධිමත්…
වැඩිදුර කියවන්න -
විජයගේ ඝාතකයා කතා කරයි
උපත 1945 ඔක්තෝබර් 09 ඝාතනය 1988 පෙබරවාරි 16 සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් සිනමාවට පිවිසි, සිනමාව දිග්විජය කළ සුවහසක් සිනමා…
වැඩිදුර කියවන්න -
Google එකේ ජොබ් එකක් කරන්න කැමතිද?
වර්තමාන කාර්යබහුල ලෝකයේ මිනිස්සුන්ගේ ජීවිතයේ වැඩිම කාලවේලාවක් ගෙවෙන තැන තමයි තමන්ගේ රැකියා ස්ථානය කියන්නේ. හුඟක් වෙලාවට හුඟක් අයට තමන් වැඩ…
වැඩිදුර කියවන්න -
“සිංහල ඡන්ද කියලා ඡන්ද ජාතියක් නෑ” – මහින්ද දේශප්‍රිය
ශ්‍රී ලංකාව තවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් අබියසට පැමිණ සිටී. ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය වීම නිසාත්,…
වැඩිදුර කියවන්න -
දීගොඩ කුමාරගේ පාන් කා දැඩි සත්කාරයට ගිය සිසුවාගේ කතාව
අත තබා ආශිර්වාද කොට වෘෂණ කෝෂ දෙකක් මවාදුන් දීගොඩ කුමාර පිළිබඳ ලියැවුණ සටහනින් පසුව දෙව් සුව සේවා වැඩසටහනේ බලය ඔප්පු…
වැඩිදුර කියවන්න -
පුද්ගලික මාධ්‍ය ජනපති මැතිවරණ පණතෙන් නිදහස්ද?
අදහස් දැරීමේ අයිතිය, අදහස් ප්රකාශනයේ සහ භාෂණයේ අයිතිය, මතයක් දැරීමේ අයිතිය, සමාගමයේ නිදහස සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට…
වැඩිදුර කියවන්න -
ශ්‍රී ලංකාවේ ‘පුරුෂාධිපත්‍යයෙන්’ පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියේ උසස්…
වැඩිදුර කියවන්න -
මහරගම පොහොට්ටු තොරණට යට වුණු සුලාරිගේ කඳුළු කතාව
මැතිවරණ සමය එළැඹීමත් සමඟින් මහාමාර්ග ඇතුළු බොහෝ පොදු ස්ථානවල දේශපාලනඥයන්ගේ පෝස්ටර්, කටවුට්, බැනර් සුලබ දසුනක් බව ඉතිහාසය හොඳින්ම සාක්ෂි සපයයි.…
වැඩිදුර කියවන්න