- විශේෂාංග
දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි
“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය.…
වැඩිදුර කියවන්න - විදේශීය
සැප්තැම්බර් 11 ඛේදවාචකයට වසර 18යි
අැමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට (11) වසර 18 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් විශේෂ…
වැඩිදුර කියවන්න - දේශීය
පරිසර හිතකාමි ජල විදුලි බලාගාර වල්වැදී දිරායමින් පවතී
පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය පරිසරයද සංරක්ෂණය කරමින් ක්රියිත්මක කිරිම සම්බන්ධයෙන් උනන්දුවක් පවතින හා නිෂ්පාදන පිරිවැය ඉහලයාම අර්බුධයක් බවට පත්ව ඇති වකවානුවක…
වැඩිදුර කියවන්න - දේශීය
ඉන්ධන මිල රුපියල් දෙකකින් අඩුවේ
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02කින් අඩුකර ඇති බව…
වැඩිදුර කියවන්න - විදේශීය
“මට යන්න දෙන්න මගේ පෙම්වතිය මා එන තෙක් බලා සිටිනවා…” ඛෂෝගි ඝාතනයේ හඬපටය නිකුත් වේ….
මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කරන අවස්ථාවේදී පටිගත වූ හඩ පටයක් තුර්කියේ ඩේලි සභා පුවත් පත විසින් හෙළිදරව් කර ඇත. පසුගිය…
වැඩිදුර කියවන්න - දේශීය
රූපවාහිනී සංස්ථාව ජනාධිපති අතට ගනියි
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(09) නිකුත්…
වැඩිදුර කියවන්න - දේශපාලන
මෙන්න තවත් ජනාධිපති අපේක්ෂකයෙක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ඉදිරිපත් කර ඇත. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද…
වැඩිදුර කියවන්න - ශාස්ත්‍රීය
සාන්දෘශ්ටිකවාදය
සාන්දෘශ්ටිකවාදය මිනිසාගේ පැවැත්ම පිළිබඳ දාර්ශනික සම්ප්රදායකි. එය මාක්ස්වාදි මෙන්ම බෞද්ධ දර්ශණයට යම් සමානකමක් දක්වයි. අනෙක් දාර්ශණික සම්ප්‍රදායන් සමඟ සැසදීමෙදි මෙහි…
වැඩිදුර කියවන්න - දේශපාලන
“මම ජනාධිපතිවරණයට එනවා”
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති…
වැඩිදුර කියවන්න - දේශීය
කෞතුකාගාර නඩුවෙන් ගෝඨා හිර වෙන ලකුණු….
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා සමබන්ධයෙන් වන නඩුව…
වැඩිදුර කියවන්න