- දේශපාලන
මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන මුස්ලිම් ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපතිට ගානක් නැහැ
ආණ්ඩුකාරවරයා යනු ජනාධිපතිවරයාගේ නියෝජිතයායි. ආණ්ඩුකාරවරයා පළාතක් තුල දරණ බලය සුලුකොට තැකිය නොහැක. බස්නාහිර සහ නැගෙනහිර දෙපළාතේම ආණ්ඩුකාරධූරයන් දරන්නේ මුස්ලිම් ජාතිකයින්…
වැඩිදුර කියවන්න - දේශීය
මියගිය සහෝදර ජනතාව වෙනුවෙන් වතුකම්කරුවන් නිහඬ වෙයි….
අදට යෙදි ඇති ජාතික ශෝක දිනය නිමිත්තෙන්, මියගිය පුද්ගලයින් වෙනුවෙන් ඉටිපන්දම් දල්වා විනාඩි තුනක නිශ්ශබ්දතවයක් පවත්වා වතුකම්කරුවන් ශෝකය ප්‍රකාශ කරන…
වැඩිදුර කියවන්න - දේශීය
පිපිරීම ගැන දැනගෙන හිටියා…. මෙච්චර ලොකුයි කියලා හිතුවේ නැහැ….
Hemasiri Fernando – තැන්තැන්වල ප්‍රහාර සිදුවෙනවා කියලා අපිට තොරතුරු ආවා. නමුත් මේ තරම් පරිමාණයේ සිදුවීමක් කියලා අපි හිතුවෙ නැහැ. සමහර…
වැඩිදුර කියවන්න - විශේෂාංග
අන්තවාදියා, අන්තවාදියාමය….
ජාති, ආගම් වාදයට මම විරුද්ධයි වගේම, මේ ඇතිවී තිබෙන සහ ඇතිවුනු මුස්ලිම් අන්තවාදයට මෙන්ම සියලුම අන්තවාදී ක්‍රියාකාරකම් සහ අදහස්වලටද අප…
වැඩිදුර කියවන්න - දේශීය
කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි
දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ගරු අග්රාමාත්යතුමනි, ඇත්ත කියන්න!
● ශ්‍රී ලංකාව සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා දැන් පැය විසිහතරකට කිට්ටුයි. නමුත් ශ්‍රී ලංකා රජය නිල වශයෙන්, ප්‍රහාරයට වගකිවයුතු…
වැඩිදුර කියවන්න - විදේශීය
ලංකාවේ ඛේදවාචකය නිසා අයිෆල් කුළුණ අඳුරු කර ප්‍රංශය ශෝකය ප්‍රකාශ කරයි
ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රහාර මාලාවට ශෝකය පළකරමින් අද (21) මධ්‍යම රාත්‍රි 12 සිට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල්…
වැඩිදුර කියවන්න - දේශීය
ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් ඉතිරෙයි….
නාරාහේන්පිට ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරෙයි…. ලේ දීමට දිගු පෝලිම් අද (21) උදෑසන සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ ජනතාවට අවශ්‍ය…
වැඩිදුර කියවන්න - දේශීය
ආහාර විෂ වීමකින්, මස්කෙලියේ පුද්ගලයින් හතලිස් දෙනෙකු රෝහල් ගත කෙරේ
නල්ලතන්නිය ලක්ෂපාණ වතුයායේ වතු කම්කරුවන් හතලිස් දෙනෙකු මස්කෙලිය රෝහලට අතුලත් කර තිබෙනවා. ලක්ෂපාණ වතුයායේ හින්දු කෝවීලේ වාර්ශික තේරු උත්සවය අනතුරුව…
වැඩිදුර කියවන්න - විදේශීය
ශ්‍රි ලංකාවේ ප්‍රහාර ගැන ශුද්ධෝත්තම පියතුමන් ශෝකය පල කරයි
පුද්ගලයන් 200 කට අධික පිරිසක් මරණයට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු තුනක සහ තවත්…
වැඩිදුර කියවන්න