- දේශීය
අස්ගිරි මහනාහිමියන්ගෙන් මුස්ලිම් විරෝධී වෛරක්කාරී බණක්
සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවට සහතික කරන දිවයිනේ ඉහලම සංඝ නායකත්වය මුස්ලිම් විරෝධී වෛරක්කාරී බණක් වදාරමින් චමල් රාජපක්ෂ…
වැඩිදුර කියවන්න - දේශීය
“වඳ ඔපරේෂන් දිවයිනේ ප්ලෑනක්…. මාව බේරලා දෙන්න….” – කුරුණෑගල DIG කියයි….
රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ වඳ සැත්කම් කතාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ව ඊට පටළවා ඇත්තේ දිවයින පුවත්පතේ…
වැඩිදුර කියවන්න - දේශීය
රෝහිතගේ රොකට් එක සොයා ‘රාවනා 01’ උඩු ගුවනට
හිටපු ජනාධිපතිවරයා ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව කක්ෂගත කළ බව සුප්‍රීම් සමාගම් සමූහය…
වැඩිදුර කියවන්න - දේශීය
චීන දුම්වැටි වලට මරාගෙන මැරෙන්න කතා කරන රාජිතට සමූහ මිනිස් ඝාතන චෝදනා
ඇමති මංගල සමරවිර විසින් විදේශයන්ගෙන් සිගරට් ගෙන්වීම සඳහා අවසර ලබාදීම කළහොත් තමන් මෙම ආණ්ඩුවෙන් එළියට බැස කැරලි ගැසීමට සූදානම් බව…
වැඩිදුර කියවන්න - දේශීය
නැව් සුක්කානම ධර්මචක්රයක් කළ හසලක OICට වැඩ වරදී
තමන් හැඳ සිටි ඇඳුමේ තිබුණු නැව් සුක්කානමක රුව නිසා හසලක ප්‍රදේශයේ කාන්තාවක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැලැස්වූ හසලක…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
“මටත් සැකයක් තියෙනවා…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණ්තිලි ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි….”
දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ…
වැඩිදුර කියවන්න - දේශීය
ශක්තික නිදහස් කරනු !
ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර මේ වනවිට දින 75ක් ගතවේ. ඒ ඔහු විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
මේ දැවැන්ත වන විනාශයන් ගැන මාධ්‍ය හා පරිසර සංවිධාන නිහඬ ඇයි ?
පසුගිය වසරේ මා ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි පසු උතුරු ප්‍රදේශයේ කළ සංචාරය ගැන ජාතික පුවත්පතක් වෙනුවෙන් කරන ලද සම්මුඛ…
වැඩිදුර කියවන්න - දේශීය
කඩියන්ලෙන ඇල්ල පරිසර පද්ධතියත් විනාශ කිරීම අරඹයි
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ප්‍රදේශයට සුන්දරත්වයක් එක්කරමින් ගලා බසින කඩියන්ලෙන ඇල්ල හෙවත් කටබුලාව දිය ඇල්ල අසලින් ඉදි කරමින් පවතින…
වැඩිදුර කියවන්න - දේශීය
“මම මුස්ලිම් වෙලා ඉපදුනා නම් සහරාන් කෙනෙකු වීමට ඉඩ තිබුණා” – ඥානසාර හිමි කියයි
පාස්කු ඉරිදා බෝම්බ පුපුරුවාගත් සහරාන් හෂීම් යනු අපේම රටේ ඉලන්දාරියකු බවත් තමන් වුවත් මුස්ලිම් ජාතිකයකු වී ඉපදුනේ නම් සමහර විට…
වැඩිදුර කියවන්න