- දේශීය
ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමිතියට නැහැ…. රසායනාගාර පරීක්ෂණයකින් හෙළිවෙයි
ශ්‍රී ලංකාව තුළ බෙදාහරිනු ලබන ඔක්ටේන් 92 පෙට්රල්වල නියැදි පරීක්ෂා කිරීමේ දී ඒවා අදාළ ප්‍රමිතියට අනුව නොමැති බව හෙළි වී…
වැඩිදුර කියවන්න - කලා
සාක් හොඳම නිළිය අනෝමා ජනාදරී
නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අනෝමා ජනාදරී මහත්මියට…
වැඩිදුර කියවන්න - දේශීය
නව කොරල්පරයක් සොයා ගනී
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ජනපති උසාවියට
තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී ලංකාවට ‘දේශපාලනික’ හැකර් ප්රහාරයක අවදානමක්
විකල්ප පුවත් සහ වෙනස් මානයක පුවත් ඉදිරිපත් කරන ශ්‍රී ලාංකීය වෙබ් අඩවි කිහිපයකට හැකර් ප්‍රහාරයක් එල්ල කිරීම හරහා අන්තර්ගත තොරතුරු…
වැඩිදුර කියවන්න - දේශපාලන
“අද තාත්තා කෙනෙකුට පාසලට යන්න බෑ…. හමුදාවෙන් වෙඩි තියලා මරනවා” – මහින්ද රාජපක්ෂ
අසනීප වූ දරුවකු බැලීම සඳහා පියෙකුට පාසලකට යාමට නොහැකි තත්වයක් අද උද්ගත වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.…
වැඩිදුර කියවන්න - දේශපාලන
“කවදාවත් නොතිබුණු විදියට මම රටේ නිදහස ශක්තිමත් කළා”- ජනාධිපති
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාවේ විනාශ කර තිඛෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක්…
වැඩිදුර කියවන්න - දේශීය
මුහුද යටදී කොරල්පර නැවත වගා කරයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරයි. කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී මෙම ව්‍යාපෘතිය පසුගියදා(04) ආරම්භ…
වැඩිදුර කියවන්න - දේශපාලන
“රාජපක්ෂ බ්‍රෑන්ඩ් එක මුළු රටේම ප්‍රතික්ෂේප වෙලා ඉවරයි”
හම්බන්තොට ජනතාව පමණක් නොව මුළු රටම රාජපක්ෂවරු ප්‍රතික්ෂේප කර අවසන් බව සිවිල් ක්‍රියාධරයෙකු ප්‍රකාශ කර තිබේ. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ…
වැඩිදුර කියවන්න









