- දේශීය
රිවිරත් නවතියි…. මහින්දගේ පුත්තු කොල්ල කෑ බවට චෝදනාවක්
රිවිර මීඩියා කෝපරේෂන් සතුව තිබූ රිවිර පුවත් පත රිවිර මීඩියා කන්සල්ටන් නැමැති සමාගමට පවරාගනිමින් එය විනාශ කළ බවට එහි සේවය…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
OPPO R-Series දුරකථන ළඟදීම ශ්‍රී ලංකාවට
ලොව ස්මාර්ට්ෆෝන් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකළ OPPO R-Series දුරකථන මාදිලි පෙළ ළඟදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම කටයුතු…
වැඩිදුර කියවන්න - දේශීය
විදුලිබල මණ්ඩලයේ කෝටි 540ක ගල් අඟුරු ටෙන්ඩර් වංචාවක්
විදුලිබලය ජනනය කිරීම සදහා අවශ්‍ය ගල් අගුරු තොග මිලදී ගෙන තිබියදී හදිසියේම ගල් අගුරු ටොන් ලක්ෂ තුනක් (300,000) මිලදී ගැනීම…
වැඩිදුර කියවන්න - කලා
‘ඇවටර්’ චිත්‍රපටය යලිත් 2020 දී
ලෝකයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙස අදටත් ඉතිහාස ගතව තිබෙන ජේම්ස් කැමරන්ගේ ‘‘ඇවටර්’ චිත්‍රපටයේ කොටස් දෙකක් මේ දිනවල රූපගත කරමින්…
වැඩිදුර කියවන්න - දේශපාලන
‘මහින්දට මේ කුණු කන්ද බාර නොගන්න තිබුනා’ – කපුකම කල SB වංගුවක් ගසයි
මහින්ද රාජපක්ෂ මහතා මේ කුණු කන්දක් වැනි ආණ්ඩුව බාර නොගෙන සිටීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. ඔහු…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
තරුවක සිනහවක රහස දිගුකල් පවතින බැටරියයි
OPPO සමාගමේ නවතම දුරකථනය වන OPPO A7 නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාවට රටේ කලා ක්ෂේත්රයේ ජනප්‍රියම තුරුණු තරු…
වැඩිදුර කියවන්න - විදේශීය
ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්ත වෙයි
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා මිය යන විට 94…
වැඩිදුර කියවන්න - දේශීය
උඩවලව ඇත් අතුරු සෙවන ආසන්නයේදී මුගලන්ව වෙඩි තබා ඝාතනය කරයි
උඩවළව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ මුගලන් හස්තියා අද (01) අලුයම වෙඩි තබා ඝාතනය කර ඇති අතර, උඩවළව ජාතික උද්‍යානයේ ජීවත්…
වැඩිදුර කියවන්න - දේශීය
මඩකළපුවේදි අභිරහස් ලෙස පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මියයාමේ සිදුවීම පිටුපස කරුණා අම්මාන්…?
මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පිළිබඳව සැක…
වැඩිදුර කියවන්න - දේශීය
ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීමට තිබූ එළබටු ගෙඩිය ඇතුලේ කුඩු
එළබටු ගෙඩියක හෙරොයින් පුරවා, ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීමට අවිස්සාවේල්ල තානායම අසල විදුලි කණුවක් මුල තබා තිබියදී තිදෙනකු සමඟ අත්අඩංගුවට…
වැඩිදුර කියවන්න