- දේශපාලන
“මිනිස්සුන්ගේ මළ මිනී උඩින් ඡන්දේ කරන්න මම නම් සූදානම් නෑ….”
කොරෝනා වසංගතයෙන් 100%ක්ම නිදහස් වන තෙක් හදිසි මැතිවරණයකට යෑම තුළින් විශාල විනාශයක් ඇති විය හැකි බව හිටපු මුදල් අමාත්‍ය මංගල…
වැඩිදුර කියවන්න - දේශීය
කොරෝනා අස්සේ, විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමට විරෝධය…!
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය තවත් ජීවිත බිලිගනිමින් ඉන්නා අවස්ථාවක සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සහතිකයකින් තොරව විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත…
වැඩිදුර කියවන්න - දේශීය
දින කිහිපයක් තුල රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවා යලිත්….
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවා කටයුතු යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනමින් කළයුතු…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ස්ත්‍රීන් සියයක් දූෂණය කරලා පාටි දානකොට, සංස්කෘතිය විනාශ වෙනව කියන භික්ෂුන් කොහෙද හිටියෙ?
අද තියෙන තත්ත්වය තමයි භික්ෂුවගේ කාර්යභාරය සම්බන්ධයෙන් නිසි කතිකාවක් නැති කම. මොනවද අද භික්ෂුව කරමින් ඉන්නෙ? පිණ්ඩපාතය කියන බෞද්ධ සංකල්පය…
වැඩිදුර කියවන්න - දේශපාලන
මුලින්ම කොරෝනා පරාජය කරලා ඉන්න….
කොරෝනා පරදන සටනට මුවාවී ප්රජාතන්ත්රවාදය අහෝසි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු! මේ මොහොතේ අප සියලු දෙනාම රටක් ලෙස, ජාතියක් ලෙස අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
ගොවීන් රවටලා ලාබෙට එළවළු අරගෙන, රජයට විකුණලා දේශපාලකයෝ වැඩි ලාබ ලබයි
රජය විසින් ගොවීන්ගෙන් එළවළු මිලට ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලේදී ඇතැම් දේශපාලඥයින්ගේ හිතුවතුන් ගොවීන් රවටා අයථා ලාබ උපයන බවට…
වැඩිදුර කියවන්න - විදේශීය
නොගිලෙන නැව ගිලී වසර 108යි
නොගිලෙන ගිලුණු නැව ලෙස හඳුන්වන ටයිටනික් නැව මුහුදු බත් වී වසර 108ක් වෙනවා. බ්‍රිතාන්‍ය මගී නෞකාවක් වූ ටයිටැනික් 1912 අප්‍රියෙල්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
“අවුරුදු නොකා ගරු කරමු” – සිරිමාවොගෙන් ආයාචනයක්
1973 අප්‍රේල් මස 13 වනදා අභාවප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායකයන් හට ගරු කිරීමක් ලෙස පසුදින අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් නොපවත්වන ලෙස මහජනතාවගෙන්…
වැඩිදුර කියවන්න