We+
කොළඹ කොටුවේ පිරිමි වැසිකිළියේ ලීක් වුන වීඩියෝ එක

මේ වීඩියෝ එක කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තුන්වන වේදිකාවේ කෙලවර (ගාල්ල පෙදෙස) පිරිමි වැසිකිලියේ leak වෙන වීඩියෝ එකක්. මොකක්ද leak වෙන්නේ කියන එක ඔබම බලන්න. තව දුරටත් මේ වගේ දේවල් leak නොවෙන්න බලධාරීන් දැනුවත් වෙන්න….
බලධාරීන්ට බල කරන්න
මේක බලලා share කරන්න
We+ YouTube channel එක Subscribe කරන්න
අපි මේ රට හදමු…. තව දුරටත් leak නොවෙන්න, මෙතැනින් පටන් ගමු….