We+
ආබාධිත රණවිරුවන්ගෙන් හින්දි සිංදුවකට නැටුමක්

වසර 30ක යුද්ධයෙන් ශ්රී ලංකාව මුදා ගන්න රාජකාරිය කරපු උත්තමයන් තමයි එවකට යුධ, නාවික, ගුවන් හමුදාවල සහ සියලුම ආරක්ෂක අංශ වල සිටි සාමාජිකයින්.
ඒ අතරේ යුධ හමුදාවේ සෙබළුන් යුද්ධය නිසා ආබාධිත තත්ත්වයන්ට පත්වුණු අවස්ථා බොහොමයි. ඒ අතරින් කිහිප දෙනෙකු තමන්ගේ ආබාධිත තත්ත්වය බාධාවක් කරගන්නේ නැතිව තමන්ගේ හැකියාව බොහොම සතුටින් පෙන්වන අවස්තාවක් තමයි මේ වීඩියෝවේ තියෙන්නේ.
වීඩියෝ එක බලලා අපිව subscribe කරන්න.
අපි ජනයුගය එක්ක එකමුතු වුනු We+