war
- දේශපාලන
වවුනියාව ශ්‍රී ලංකාවේ අගනුවර කරන්නැයි ඉල්ලීමක්
දෙමළ බහුතරයක් ජිවත් වන වවුනියාව ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස නම් කරන්නැයි ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටින දැනට ඉදිරිපත්ව ඇති…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ගෝඨා කියන්නේ යුද්ධෙට බයේ මේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්” – වෙල්ගම
ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතැර ඇමරිකාවට පැනගිය පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. ඒ අනුව…
වැඩිදුර කියවන්න - විශේෂාංග
එදා රණබිමේ වීරයින් අද දවසේ කියන කතාව
රුදුරු ත්‍රස්තවාදයෙන් මුළු රටම ඇලලී තිබුණු යුගයක පුපුරණ බෝම්බයක් බෝම්බයක් ගානේද, නැතිවෙන ජීවිතයක් ජීවිතයක් ගානේද අපි සාමයේ සුබ සිහින දුටුවෙමු.…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ඊයෙ පෙරේදා ඉපදුණු ලංකාවේ ඉතිහාසය නොදත් අයට
දුවේ පුතේ, 1971 තරුණ කැරැල්ලක් ගැන අහලා ඇති. මං එතකොට දෙක වසරෙ. ට්රැක්ටර්වල පිටිපස්සෙ තරුණ කොල්ලො කෙල්ලො බාගෙට මරල ගෙනියනව…
වැඩිදුර කියවන්න - දේශීය
අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්
පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලසක් ලබාගත් බවට පාපොච්චාරණයක් කර ඇත. ඔහු…
වැඩිදුර කියවන්න - විශේෂාංග
වසර 77 කට පෙර අද වැනි දිනක(05) ජපනුන් විසින් කොළඹට බෝම්බ දැමූ වගයි, මේ සටහන ඒ ගැනයි
දෙවන ලෝක යුද්ධය දරුණුවටම පැවති කාලයක් වූ 1942 වර්ශයේ මැද භාගය වන විට යුරෝපීය යටත් විජිත වශයෙන් පැවති සිංගප්පූරුව ජාවා,…
වැඩිදුර කියවන්න - දේශීය
ශවේන්ද්‍රට හා ජගත්ට පදනමක් නැති යුධ අපරාධ චෝදනා
මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගේ අලූත්ම වාර්තාවෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ හිටපු හමුදාපති ජගත් ජයසූරියට යුධ අපරාධ චෝදනා එල්ල…
වැඩිදුර කියවන්න - දේශීය
“මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක්”
යුද්ධයෙන් මියිගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් වන අතර අදාළ අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අවසරයක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ප්‍රභාකරන්ටත් ඉංග්‍රීසි උගන්වපු මධුමතීගේ කතාව
දශක තුනක් අපේ රටේ උතුරු ප්‍රදේශය තුළ වූ යුද්ධය මුළු රටම දැඩි ලෙස අර්බුද රැසක් තුළ ගිල්වා දමද්දී ජීවත්වන්නට ඇති…
වැඩිදුර කියවන්න