sri lanka
- දේශීය
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාර ගනී
ශ්‍රී ලංකාවට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධාන විසින් භාරගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරන ඔවුන්ගේ Amaq ප්රචාරක අංශය, මෙම…
වැඩිදුර කියවන්න - දේශීය
මේක නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක්…. ආරක්ෂක ව්‍යුහයේ දුර්වලතා නිසා සිදුවූ බව කනගාටුවෙන් දැන්විය යුතුයි
නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස අන්තවාදී මුස්ලිම් සංවිධානයක් සිදු කළ ප්‍රහාරයක්. තව්හිඩ් ජමාඩ් සංවිධානය හා ජේඑම්අයි සංවිධානය අතර සම්බන්ධයක් තිබෙන…
වැඩිදුර කියවන්න - දේශීය
බෝම්බ සහිත ලොරියක් සහ වෑන් රථයක් කොළඹ නගරයේ සැරිසරයි
බෝම්බ සවිකර ඇති ඇලුමිනියම් තහඩු වලින් ආවරණය කරනලද ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇත –…
වැඩිදුර කියවන්න - දේශීය
විනාශකාරී සිදුවීමේ සුල මුල හෙළිවෙයි
දිවයිනේ දේවස්ථාන තුනක සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක පසුගිය දා(21) සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා…
වැඩිදුර කියවන්න - දේශීය
මියගිය සහෝදර ජනතාව වෙනුවෙන් වතුකම්කරුවන් නිහඬ වෙයි….
අදට යෙදි ඇති ජාතික ශෝක දිනය නිමිත්තෙන්, මියගිය පුද්ගලයින් වෙනුවෙන් ඉටිපන්දම් දල්වා විනාඩි තුනක නිශ්ශබ්දතවයක් පවත්වා වතුකම්කරුවන් ශෝකය ප්‍රකාශ කරන…
වැඩිදුර කියවන්න - දේශීය
පිපිරීම ගැන දැනගෙන හිටියා…. මෙච්චර ලොකුයි කියලා හිතුවේ නැහැ….
Hemasiri Fernando – තැන්තැන්වල ප්‍රහාර සිදුවෙනවා කියලා අපිට තොරතුරු ආවා. නමුත් මේ තරම් පරිමාණයේ සිදුවීමක් කියලා අපි හිතුවෙ නැහැ. සමහර…
වැඩිදුර කියවන්න - දේශීය
කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි
දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල්…
වැඩිදුර කියවන්න - විදේශීය
ලංකාවේ ඛේදවාචකය නිසා අයිෆල් කුළුණ අඳුරු කර ප්‍රංශය ශෝකය ප්‍රකාශ කරයි
ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රහාර මාලාවට ශෝකය පළකරමින් අද (21) මධ්‍යම රාත්‍රි 12 සිට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල්…
වැඩිදුර කියවන්න - දේශීය
ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් ඉතිරෙයි….
නාරාහේන්පිට ලේ බැංකුව තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරෙයි…. ලේ දීමට දිගු පෝලිම් අද (21) උදෑසන සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ ජනතාවට අවශ්‍ය…
වැඩිදුර කියවන්න - විදේශීය
ශ්‍රි ලංකාවේ ප්‍රහාර ගැන ශුද්ධෝත්තම පියතුමන් ශෝකය පල කරයි
පුද්ගලයන් 200 කට අධික පිරිසක් මරණයට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු තුනක සහ තවත්…
වැඩිදුර කියවන්න