sinhala
- දේශීය
සිල් රෙද්දෙන් මට්ටු නොවුණු මහින්ද – සාරි බෙදිල්ලක
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය අමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී…
වැඩිදුර කියවන්න - දේශීය
2019 උසස් පෙළ සිසුන් සරසවිවලට තෝරා ගැනීම ගැන අධ්‍යාපන ඇමති වාර්තාවක් කැදවයි
වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොට ගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම්…
වැඩිදුර කියවන්න - දේශීය
අත්අඩංගුවට ගන්න ගංජාවලට කරන්න ඕන දේ ජනාධිපති කියයි
පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලින් භාරයට ගන්නා ගංජා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා කඩිනමින් ලබා ගැනීමට…
වැඩිදුර කියවන්න - දේශීය
නිදහස් දින උත්සවයේදී ‘ජාතික ගීය සිංහලින් පමණයි’
මෙවර කොළඹ නිදහස් චතුරස්රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහලින් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.…
වැඩිදුර කියවන්න - දේශීය
මාසයක් ඇතුළත ශ්‍රී පාදස්ථානයෙන් ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්
ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාසයක් වැනි කෙටි කාලයක් ගතව ඇති අතර මෙම කාලය තුළ ප්ලාස්ටික්…
වැඩිදුර කියවන්න - දේශපාලන
“භික්ෂුව සහ පියතුමා කියා විශේෂයක් නෑ සියල්ලෝම නීතියට යටත්”
කිසිම ආගමික පූජකවරයෙක්, බෞද්ධ භික්ෂුවක් හෝ මවුලවි කෙනෙක් හෝ කතෝලික පියනමකට රටේ පවතින නීතියට පිටින් යා නොහැකි බවත්, ඔවුන් සියල්ලන්ම…
වැඩිදුර කියවන්න - දේශපාලන
වවුනියාව ශ්‍රී ලංකාවේ අගනුවර කරන්නැයි ඉල්ලීමක්
දෙමළ බහුතරයක් ජිවත් වන වවුනියාව ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස නම් කරන්නැයි ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටින දැනට ඉදිරිපත්ව ඇති…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
සංඛේත බෞද්ධයෝ
අනෙකාගේ සංස්කෘතිය, අනෙකාගේ ජාතිය, අනෙකාගේ ආගම ඉවසීමට බැරි උදවියට අලුතින් වැළදී ඇති රෝගය අනෙකාගේ ඇදුම ඉවසීමට බැරි වීමය. හෙටනිද්දා අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
මුස්ලිම් සිංහල සහෝදරත්වයේ මරතොන්ඩි රටා
වටලප්පම් හමුව දැනට වසර කීපයක ඉඳලා සංවිධානය වන එකක්. වෙනස් භාෂා කතා කරන මිනිසුන්ගේ සහයෝගීතාව වෙනුවෙන් වූ උත්සාහයක් හැටියට මොහොමඩ්…
වැඩිදුර කියවන්න