sena caterpillar
- දේශීය
සේනා යලිත් කරලියට
සේනා දළඹු උවදුර යළිත්, බඩ ඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක 4කින් වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ වන…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා ආයෙමත්
සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල…
වැඩිදුර කියවන්න - දේශීය
‘සේනා’ පිටුපස ඇමරිකානු සමාගමක්
‘සේනා’ දළඹු උවදුර බීජ මගින් ව්‍යාප්ත වූ බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතත් ඒ පිටුපස ජාන තාක්ෂණය මගින් බීජ නිපදවන ඇමරිකානු…
වැඩිදුර කියවන්න - දේශීය
සේනාට කැලැන්ඩරයක්
සේනා දළඹුවාගේ රුව සහිත දින දර්ශනයක් මේ වසර සඳහා නිකුත් කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එය ගොවීන් දැනුවත් කිරීමේ අරමුණෙන් බෙදා…
වැඩිදුර කියවන්න - දේශීය
“සේනා මට බාර දෙන්න”
සේනා දළඹු උවදුර මැඬලීමේ කාර්යය තමන් ඇතුළු පිරිසට භාර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඉල්ලා සිටියහ. ලාභදායි…
වැඩිදුර කියවන්න - දේශීය
නුවරඑළියේ තවත් ප්‍රදේශයකට සේනා පහර දෙයි…. තවත් බෝග රැසක් අනතුරේ….
නුවරඑළිය ගිනිගත්හේන අඹගමුවේ බඩ ඉරිඟු වගාවකින් සේනා දළඹුවන් හමුවි තිබෙනවා. අඹගමුව ප්‍රදේශයේ අක්කර 1 ½ පමණ භුමි භාගයක වගා කර…
වැඩිදුර කියවන්න - දේශීය
කෙසෙල් වගාවටත් ආගන්තුකයෙක්
සේනා දළඹු උවදුරින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව පීඩාවට පත්ව සිටියදී රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත්…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා නුවරඑළියත් ආක්‍රමණය කරයි….
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමු විතිබෙනවා. ඒ හැටන් රුවන්පුර ජනපදයෙන්. හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපායක් ලෙස…
වැඩිදුර කියවන්න - දේශීය
පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ
පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් පුත්තලම, වනාතවිල්ලුව, මදුරන්කුලිය යන ප්‍රදේශවල අක්කර 25 ක පමණ බඩඉරිඟු වගාබිම්වල ව්‍යාප්තව තිබූ සේනා…
වැඩිදුර කියවන්න - දේශීය
සේනා නිසා රිදිමාලියද්ද ගොවීන් පීඩාවට
රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක බඩඉරිඟු හේන් සඳහා “සේනා දළඹුවා“ ගේ ආක්‍රමණයට ලක්වීම හේතුවෙන් ගොවින් රැසක් මහත් පීඩාවට පත්ව…
වැඩිදුර කියවන්න