security
- දේශපාලන
“මුස්ලිම් කටයුතු ඇමැති වහාම මාරු කළ යුතුයි” – යුධ හමුදාපති
මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ්…
වැඩිදුර කියවන්න - දේශීය
වෙසක් සමරන්න තහංචියක් නැහැ, හැබැයි බැතිමතුන් දැඩි පරික්ෂාවට ලක් කරනවා….
වෙසක් උත්සවය සැමරීම සඳහා කිසිඳු තහනමක් පනවා නැතැයි රජය ප්‍රකාශ කර සිටී. මහනායකහිමිවරුන් හා විහාරාධිපතිවරුන්ගේ කැමැත්ත අනුව වෙසක් උත්සවය පැවැත්විය…
වැඩිදුර කියවන්න - දේශීය
රත්නපුර නගරය සෝදිසිකිරීම ගැන නගරවාසීන් තුල විශ්වාසයක් නැහැ
රත්නපුර නගරය හා අවට පොලිසිය විසින් මේ දිනවල සිදු කරනු ලබන සෝදිසි කිරීම පිළිබඳව නගරවාසීන් තුළ තුල විස්වාසයක් නොමැති බව…
වැඩිදුර කියවන්න - දේශීය
ජාතික ආරක්ෂාව ගැන තවමත් සෑහීමකට පත්වෙන්නේ නැහැ…. සමහරවිට කතෝලික පාසල් ආරම්භය වෙසක් වලිනුත් පසුවට….
ආරක්ෂක තත්වය පිළිබද සෑහීමකට පත්විය හැකි නම් මැයි 14 කතෝලික පාසල් විවෘත කිරීමට කටයුතු කළ හැකි නමුත් ඇතැම්විට වෙසක් උත්සවයට…
වැඩිදුර කියවන්න - දේශීය
වෙසක් සතිය අහෝසි කරයි
මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරන ලදැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී…
වැඩිදුර කියවන්න - දේශීය
ආරක්ෂාව තහවුරු බව රටට කිව්වට දේශපාලකයින්ගේ දරුවන් පාසල් එවලා නැහැ
ජාතික ආරක්ෂාව තහවුරු බැවින් පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ පංති සඳහා දෙවන වාරය පසුගිය සඳුදා (06) ආරම්භ කළද කොළඹ ප්ර්රධාන…
වැඩිදුර කියවන්න - දේශීය
වතුකරයේ ජනතාවගේ ආරක්ශාව පිලිබද විශේෂ වැඩපිලිවෙලක් ආරුමුගම් තොන්ඩමන්ගෙන්
වතුකරයේ ආරක්ශාව පිලිබදව විශේෂ වැඩපිලිවෙලක් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් කොටගල නගරයෙදී ඊයේ (05) සිදු විය. කොටගල ප්‍රදේශයේ…
වැඩිදුර කියවන්න - දේශීය
සියලු පාසල්වලට ආරක්ෂක කමිටු
සියලු පාසල් වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය. ලිඛිතව සියලු පළාත්…
වැඩිදුර කියවන්න - දේශීය
ජීවිත 300ක් අහිමි කිරීමට වක්‍රව දායක වූ මෙරට නිවට නායකයින්ට එරෙහිව නාගානන්ද ක්‍රියාත්මක වෙයි
ජීවිත 300ක් අහිමි කිරීමට වක්‍රව දායක වූ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු වගකිවයුතු ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව නීතිඥ…
වැඩිදුර කියවන්න - දේශීය
“වෙන රටකනම් රොත්තම අයින් වෙනවා”
වෙනත් රටක මෙවැනි ප්‍රහාරයක් එල්ල වූවා නම් සියලු දෙනාම ඉල්ලා අස්වෙන බවත් ලංකාවේ එවැනි දෙයක් ලංකාවේ සිදු නොවන නිසා ඔවුන්ට…
වැඩිදුර කියවන්න