saharan
- පුරවැසි කොළම
“අපි, ගහනවා දැනන් හිටියා. හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ….”
අද අප්‍රේල් 21 වෙනිදා. පාස්කු ප්‍රහාරයට අවුරුද්දක්. හිතාගන්න බැරි වෙලාවක, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ඨාන වුණු වෙලාවේ. ඒ වෙනුවෙන් දෙවියන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
සායින්දමරුදු නගර සභාව අවලංගු කිරීම බොරුවක්…. ලොකු රැවටීමක්….
සායින්දමරුදු නගර සභාවක් බවට පත් කිරීමත් සමඟ සමාජ මාධ්‍යවල ඉතා විශාල විරෝධයක් ඇති වුණා. ඊට හේතුව වූයේ අප්‍රේල් 21 ප්‍රහාරය…
වැඩිදුර කියවන්න - දේශීය
“සායින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොඳ වැඩක්…. කලබල වෙන්න තරම් දෙයක් නෑ”
සායින්දමරුදු ප්‍රදේශය නගරසභාවක් බවට පත් කිරීම ගැටළු සහගත දෙයක් නොවන බව බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.…
වැඩිදුර කියවන්න - දේශීය
සහරාන්ලාගේ 2020 ප්‍රහාර සැලැස්මක් එළියට
සහරාන් විසින් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාලිය, ප්‍රධාන…
වැඩිදුර කියවන්න - දේශීය
“අප්‍රේල් 21 ප්‍රහාරය සැලසුම් කළ නගරය” සායින්දමරුදුවලට වෙනමම නගර සභාවක්
අම්පාර, කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් ස්ථාපිත කරමින් අති විශේෂ…
වැඩිදුර කියවන්න - දේශපාලන
රිෂාඩ් බදියුදීන් – වීරවංශගෙන් කෝටි සියයක වන්දියක් ඉල්ලයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් රුපියල් කෝටි සියයක වන්දි ඉල්ලා, අමාත්‍ය විමල් විරවංශට එන්තර වාසියක් යවා තිබෙනවා. ඒ, මාධ්‍ය සාකඡ්චාවක්…
වැඩිදුර කියවන්න - දේශීය
‘අප්‍රේල් 21 ප්‍රහාරයේ සහරාන්’ ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
වනාතවිල්ලුවේ පුහුණු කඳවුර තුළ පුපුරණ ද්‍රව්‍ය රැස්කළේ සහරාන් හෂීම් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (09) අනාවරණ වුණා.…
වැඩිදුර කියවන්න - දේශීය
“සායින්දමරුදුහි නගර සභාවක් පිහිටුවන්න” – අගමැති මහින්ද රාජපක්ෂ
කල්මුණේ නගර සභාව යටතේ පවතින සායින්දමරුදු බල ප්‍රදේශයේ නව නගර සභාවක් පිහිටුවීම සඳහා පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස්…
වැඩිදුර කියවන්න - දේශීය
ප්‍රහාරයට කලින් සහරාන් ගැන පූජිත් හා හේමසිරිට වාර්තා 97ක්
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක…
වැඩිදුර කියවන්න
- 1
- 2