pollution
- දේශීය
අවිධිමත් සංචාරකයන් නිසා බළන්ගොඩ හුණුගල් පොකුණු සහ පරිසරයට හානි
බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ…
වැඩිදුර කියවන්න - දේශීය
නකල්ස් රක්ෂිතයේ නීති විරෝධී ජාවාරම් ජයටම
නකල්ස් අධි රක්ෂිතයේ හුදෙකලා වී ඇති ගම්මාන, ජලාශ, ඇළ දොළ, දියඇලි, ආශ්රිත රක්ෂිතයේ සංචාරක කර්මාන්තය මුවාවෙන් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය, වලලාපට්ටා…
වැඩිදුර කියවන්න - දේශීය
සිංහරාජය කපා, ගිනි තබා ෆැක්ටරියක් ගහන්නට යයි
සිංහරාජයේ ප්‍රේරක කලාපයේ අක්කර 8ක කැලෑ ඉඩමක් කපා ගිනි තබා ඩෝසර් ආදිය යොදාගෙන අනවසර ලෙස සමතලා කරමින් සිටියදී වැසි වනාන්තර…
වැඩිදුර කියවන්න - විශේෂාංග
ජීවිත බිල්ලට දෙමින් ඉදිකරන ගල්අඟුරු බලාගාර
කර්මාන්තකරණය හා ගල්අඟුරු විශාල වශයෙන් ලොව ගල්අඟුරු දහනය ආරම්භ වන්නේ ගල් අඟුරුකරණය නැත්නම් කර්මාන්තකරණය යුරෝපයේ ආරම්භ වූ අවධියේය. ඒ එක්දහස්…
වැඩිදුර කියවන්න - විශේෂාංග
මේ දැවැන්ත වන විනාශයන් ගැන මාධ්‍ය හා පරිසර සංවිධාන නිහඬ ඇයි ?
පසුගිය වසරේ මා ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි පසු උතුරු ප්‍රදේශයේ කළ සංචාරය ගැන ජාතික පුවත්පතක් වෙනුවෙන් කරන ලද සම්මුඛ…
වැඩිදුර කියවන්න - දේශීය
කඩියන්ලෙන ඇල්ල පරිසර පද්ධතියත් විනාශ කිරීම අරඹයි
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ප්‍රදේශයට සුන්දරත්වයක් එක්කරමින් ගලා බසින කඩියන්ලෙන ඇල්ල හෙවත් කටබුලාව දිය ඇල්ල අසලින් ඉදි කරමින් පවතින…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී මහා බෝධියේ ශාඛාව විනාශ කිරීමට සූදානම් – මුතුරාජවෙල අභය භූමිය ඩෝසර් කරයි
“මුතුරාජවෙල අභයභූමියේ විදුලි බලාගාරයක්” මුතුරාජවෙල අභයභූමියේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. උස්වැටකෙයියාව පට්ටියවල ප්‍රදේශයේ අක්කර 45…
වැඩිදුර කියවන්න - දේශීය
ශ්‍රී පාද වන්දනාකරුවන් නිසිලෙස කසල බැහැර නොකිරීම නිසා හැටන් දුම්රිය ස්ථානයේ දැඩි පාරිසරික ගැටළුවක්
හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව අසල දුම්රිය මගින් හා ශ්‍රි පාද වන්දනාකරුවන් බැහැර කර ඇති කැලි කසල මාස ගණනාවක් තිස්සේ…
වැඩිදුර කියවන්න - දේශීය
රටට අනතුරක්….! ලංකාව ළඟින්ම මළ මුහුදක්
ඉන්දියන් සාගරයේ ලංකාව ආශ්‍රිතව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 60,000ක මළ මුහුදක් නිර්මාණය වී තිබේ. මෙහි කිසිදු ජීවියකු නැති…
වැඩිදුර කියවන්න