nature
- ශාස්ත්‍රීය
සියැටල් මිත්‍රයා…. ඔබ විශ්වීයයි. ඇත්තටම අපි ගෝත්‍රිකයි….
අපි ව්‍යවහාරිකව හා සමාජ සම්මුති අර්තයෙන් ගෝත්‍රිකයා කියල කියන්නෙ නූගත්, socialization නොවූ, ගස් ගල් අදහන, සතුන් මරාගෙන පුච්චල කන, පොදු…
වැඩිදුර කියවන්න - දේශීය
“මනුස්ස සත්තුන් විසින් අපවිත්‍ර කළ” තොටස් ඇල්ල පිරිසිදු කරයි
කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 787 – සී තොටහා ග්‍රාමසේවා වසම තුල පිහිටි තොටස් ඇල්ල සොබාදහම නිවා සනහාලන…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
මැරුණා යයි කී දීඝධන්තු කලා වැවෙන් මතුවේ
මැරුණා යයී කී දීඝධන්තු කලා වැව ප්‍රදේශයෙන් ඊයේ(11) මතුවී ඇත. නමුත් කවුරුත් නොදන්නා ඇතෙක් මියගොස් ඇත. කවුරුත් නොදන්නා තව ඇතුන්…
වැඩිදුර කියවන්න - දේශීය
මරගල රක්ශිතය ආයෙමත් ගිනි ගනියි….
මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේ යළිත් ගින්නක් හට ගෙන තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඒ.එච්.රවීන්ද්‍ර කුමාර සඳහන් කළේ,…
වැඩිදුර කියවන්න - විදේශීය
ඉතියෝපියාවේ අගමැති පැළ මිළියන 350ක් සිටුවයි
දිනෙන් දිනම දියුණු වන ඉතියෝපියානු රාජ්‍යය පසුගිය ජූලි 29වනදා ලොවටම දැනෙන තවත් අපූරු වැඩක් සිදු කළා. ඒ පැය 12ක් තුළදී…
වැඩිදුර කියවන්න - විශේෂාංග
පොළොවෙන් උපන් සැබෑ මිනිසාගේ සටහන
සුවිසල් නුවරක් වූ වොෂින්ටන් හි සුදු ජාතික නායකතුමා අපගේ ඉඩම් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටී. ඒ සමග…
වැඩිදුර කියවන්න - දේශීය
වීරකන්ද ජල පෝශක රක්ෂිතයත් වනසයි
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු නිවර්තන සදාහරිත වනාන්තර කීපයකටම හිමිකම් කියන්නා වූ ජෛව හා පරිසර පද්ධති විවිධත්වයෙන් පොහොසත්…
වැඩිදුර කියවන්න - දේශීය
හඳපාන්ඇල්ල, සිංහරාජ අලිමංකඩ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වනසයි
යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය…
වැඩිදුර කියවන්න - දේශීය
දුර්වල කසළ කළමනාකරණය හා බැහැර කිරීමේ ප්‍රතිවිපාක ඔවුන්ට අත්විඳීමට සිදු වී ඇත
දුර්වල කසළ කළමනාකරණය හා බැහැර කිරීමේ ප්‍රතිවිපාක ඔවුන්ට අත්විඳීමට සිදු වී ඇත. මේ අපගේ රටේ ජෛව විවිධත්ව සම්පත් ය. සිංහලයාට…
වැඩිදුර කියවන්න
- 1
- 2