monk
- දේශීය
චූදිත භික්ෂුවට ඇප ගන්න බලෙන් අයිපීගේ ටිකට් කපයි !
වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බවට චෝදනා ලබා සිටි භික්ෂුව අද (25) උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාර…
වැඩිදුර කියවන්න - දේශීය
දැරියක ‘දූෂණය කොට සසුන්ගත කරලා’ – බෞද්ධ භික්ෂුවකට ළමා අපචාර චෝදනා මාලාවක්
පදවිය ප්‍රදේශයේ දහ තුන් හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද මෝදරවානේ අමිලසිරි නම් බෞද්ධ භික්ෂුව රක්ෂිත බන්ධනාගාරගත…
වැඩිදුර කියවන්න - දේශීය
“භික්ෂූන් දේශපාලනයට පැමිණීමෙන් රටට වැඩක් වුනේ නැහැ…. ශාසනය පිරිහුණා විතරයි” – මල්වතු අස්ගිරි මහානාහිමිවරු
භික්ෂුන් දේශපාලනයට යොමුවීමෙන් මෙතෙක් රටට කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොවූවද, ඒ හේතුවෙන් මෙරට බුද්ධශාසනය, ආගම, ධර්මය මෙන්ම සඟ පරපුරද විශාල පිරිහීමකට…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය
වර්තමාන ලංකාවේ සිටින බලවත්ම පුද්ගලයා වන්නේ සමන්තභද්‍ර හිමි ය. උදාහරණ…. ඇවන්ට්ගාඩ් නඩුව ආවේය, නිශ්ශංක සේනාධිපති සිරි සදහම් ආශ්රමයේ දායකයෙක් ය….…
වැඩිදුර කියවන්න - දේශීය
සාමණේර නමකට නායක චීවරධාරියා අතවර කරලා…. සාමනේර කෝච්චියට පනින්න යද්දී පොලිසියට හමුවෙයි….
බෙන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමි නමක් විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමිනමකට අතවරයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත්…
වැඩිදුර කියවන්න - පුරවැසි කොළම
ජීවිතේට බණ නාහන පිරිමිත්, සද්ධාසීලට සාදු සාදුලු….
එදිරිමුණි තව හොඳයි බලන් ගියාම. බණ කියනවා කියලා මේවද මිනිස්සුන්ට කිය කිය ඇවිදින්නෙ කියලත් හිතෙනවා ඒ කියන ගොබ්බ කතා ඇහුවම….…
වැඩිදුර කියවන්න - දේශීය
විහාරාධිපති හාමුදුරුවන් අතින් බරපතල ලිංගික අපයොජනයට ලක්වූ මහව දරුවාගේ කතාව
“මට පහුගියදා එක්තරා මවක් ලිපියක් යොමු කර තිබුණා. මහණ කිරීම සදහා භාරදුන් දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්දයෙන්. මම ඒ…
වැඩිදුර කියවන්න - දේශීය
මැතිවරණ නීති වැඩියෙන්ම කඩ කරලා තියෙන්නේ හාමුදුරුවරු සහ ජනමාධ්‍ය
මෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශේෂතා කිහිපයක් දක්නට තිබෙන බව පැෆ්රල් ආයතනයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. “ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“භික්ෂුව සහ පියතුමා කියා විශේෂයක් නෑ සියල්ලෝම නීතියට යටත්”
කිසිම ආගමික පූජකවරයෙක්, බෞද්ධ භික්ෂුවක් හෝ මවුලවි කෙනෙක් හෝ කතෝලික පියනමකට රටේ පවතින නීතියට පිටින් යා නොහැකි බවත්, ඔවුන් සියල්ලන්ම…
වැඩිදුර කියවන්න