government
- දේශපාලන
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවේ බොරුවක්
රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සැකසූ විශ්වාසභංග යෝජනාව අද (16) කථානායකවරයාට භාර දී තිබුණි. රතන හිමියන්ට…
වැඩිදුර කියවන්න - දේශපාලන
රාජපක්ෂ යුගයකට කාදිනල් ආවඩන ලකුණු…. “ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින” ලෙස කාදිනල් මහින්ද පාර්ශවයෙන් ඉල්ලයි….
ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමට කතෝලික කාදිනල් හිමියන් මහින්ද පාර්ශවයෙන් ඉල්ලා සිටි බව රාජපක්ෂවාදී මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ. අගරදගුරු මැල්කම් රංජිත්…
වැඩිදුර කියවන්න - දේශීය
සියලු මද්රසා පාසල් රජයට පවරා ගන්න සූදානම් – මුස්ලිම් දරුවන්ට සිංහල හා ඉතිහාසය ඉගැන්වීමටත් යෝජනාවක්
දිවයින පුරා පිහිටි මද්රසා පාසල් වහාම රජයට පවරා ගෙන ඒවායේ සිංහල හා ඉතිහාසය විෂයයන් ඉගැන්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස්…
වැඩිදුර කියවන්න - දේශීය
රාජ්‍ය සේවය දැඩි අවධානමක…. තවත් වසර දෙකකින් රටට බරපතළ අනතුරක්
මේ වන විට පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත් වී ඇති හෙයින් එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල…
වැඩිදුර කියවන්න - දේශීය
‘ආණ්ඩුවේ ඔෆිස් වල බුලත් විට කෑම තහනම්….’
රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ…
වැඩිදුර කියවන්න - දේශීය
ආණ්ඩුව යළි බැනුම් අසන කාබන් බදු කුවිතාන්සිය
පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ වාහනවලින් අය කරනු ලබන කාබන් බද්ද අය කළ රිසිට් පතක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය…
වැඩිදුර කියවන්න - දේශීය
දොස්තරලා ස්ට්‍රයික් ද?
ඌව පළාතේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිඟ අතිකාල දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් ලබාදීමට පළාත් සභා බලධාරින් අපොහොසත් වුවහොත් ලබන…
වැඩිදුර කියවන්න - විදේශීය
මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි
රජයෙන් තමන් වෙත එල්ල වන පීඩනය දරාගත නොහැකි වීමෙන් ආතතියට පත් ඉන්දියාවේ මහ බැංකු අධිපති උර්ජිත් පටෙල් මහතා පෙරේදා (10දා)…
වැඩිදුර කියවන්න - දේශීය
අමාත්‍යංශ රැසකට එස්.ටී.එෆ් ආරක්ෂාව
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට හැර අමාත්‍යංශ 30ක් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමට තීරණ්ය කර තිබේ. එහි අණදෙණ නිලධාරි…
වැඩිදුර කියවන්න