galle
- ව්‍යාපාරික
ගාල්ලට අලුත් Trend එකක් fairyHopes
වර්තමානයට හරියන්නේ අලුත් අලුත් දේවල්. හැමදාම පරණ විදියට වැඩ කරලා බෑනේ. ඒ හින්දා මිනිස්සු දවසින් දවස update වෙන්න ඕන. එක…
වැඩිදුර කියවන්න - දේශීය
තමන්ගේ මුව ආවරණය ගලවා වෙන අයෙක්ට පරිත්‍යාග කළ ‘අඥාන වජිර අබේවර්ධන’
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන ගාල්ල නගරයේදී ජනතාව වෙත මුඛ ආවරණ ලබා දී තිබෙනවා. නමුත් මුඛ ආවරණයක් පළඳින්නේ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඩිල්ෂාන්ට, කමලනාත්ට, මුතුහෙට්ටිගමට නාමයෝජනා නෑ
පසුගියදා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ පරිදි මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන්…
වැඩිදුර කියවන්න - කලා
ගාල්ලට අලුත් fashion එකක්
ෆැෂන් එකක් කියල කිව්වම ගොඩක් අයගේ හිත් වලට නම් එන්නේ ඉතින් රෙදිපිළි විලාසිතා තමයි. හැබැයි ඉතින් මේ කියන්න හදන්නේ රෙදිපිළි…
වැඩිදුර කියවන්න - දේශීය
ගාල්ල මාතර – ගංවතුරෙත් පාසල් සේවකයෝ වැඩ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙන අතර එසේ තිබිය දී…
වැඩිදුර කියවන්න - දේශීය
ආසියාවේ සුන්දරම නගර අතර ගාල්ලත්
ඇමරිකාවේ CNN මාධ්‍යජාලය විසින් නම් කරන ලද ආසියාවේ සුන්දරම නගර දහතුන අතරට ගාලු නගරයත් ඇතුලත්ව තිබේ. ජපානය, වියට්නාමය, මැලේසියාව, පිලිපීනය,…
වැඩිදුර කියවන්න - දේශීය
ගාල්ල අවධානමක….! පාසල් සහ ආගමික ස්ථාන වලින් වෛරස ත්රස්තවාදීන් වැඩිපුරම
ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවා තිබේ. ඩෙංගු මර්දන කටයුතු අද(19) සිට ආරම්භ බව, දකුණු පළාත් ආණ්ඩුකාර…
වැඩිදුර කියවන්න - දේශීය
අධි අවදානම් ඩෙංගු කලාප 3 ක් ප්‍රකාශ කරයි
ඩෙංගු අවදානම අනපේක්ෂිත ලෙස හිස එසවීමත් සමගම ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය විසින් ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය හා බලපිටිය…
වැඩිදුර කියවන්න