featured
- දේශීය
2020 ජනාධිපතිවරණය ගෝඨා අතහරී
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන බවට ඔහුගේ ප්රචාරක ව්‍යාපෘතිය භාරව සිටි දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු…
වැඩිදුර කියවන්න - ක්‍රීඩා
ලෝක කුසලානයේ වැස්සට තිත තියන්න අමුතුම බැලූනයක් එයි
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරග තුනක්ම වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමග ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් එංගලන්තයට විවිධ…
වැඩිදුර කියවන්න - දේශීය
රතන හිමි වෛද්‍ය සාෆිගෙන් පාපොච්ඡාරණයක් ගැනීමේ වෑයමක
අත්අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆිට එරෙහිව වඳ සැත්කම් කතාව ඔප්පු කරගැනීමට නොහැකි නිසා දැන් කළ යුතුව ඇත්තේ කවරාකාරයෙන්…
වැඩිදුර කියවන්න - දේශපාලන
අල්ලස්ගත් සභාපතිට ජනාධිපති සමාව දෙයි
සිරදඬුවම් නියම වී සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාකේවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තාට ජනාධිපතිවරයා විසින් සමාවක් ප්රදානය කර ඇති…
වැඩිදුර කියවන්න - විදේශීය
ඉන්ධන නෞකා දෙකක පිපිරීමක්
ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ පිපිරීම් සිදුවී ඇත. එම පිපිරීම් වලින් අනතුරුව එහි සිටි…
වැඩිදුර කියවන්න - විදේශීය
අප්‍රිකාවේ ආයෙමත් ඉබෝලා වෛරස අවධානමක්
මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය වෙත ඉතා භයානක තත්වයේ ඉබෝලා වෛරසයක් බලපාන බව ලොව ප්‍රධාන ඖෂධ පිළිබඳ පර්යේෂණ ආයතනයක් පවසනවා. මේ වනවිටත්…
වැඩිදුර කියවන්න - දේශීය
“සහරාන් ත්‍රස්තවාදියෙක් කියලා මම දන්නේ නෑ” – හිස්බුල්ලා කියයි
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට නායකත්වය දුන් සහරාන් ත්‍රස්තවාදියෙක් බව තමන් නොදන්නා බව නැගෙනිහර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ඒල්. එම්…
වැඩිදුර කියවන්න - දේශීය
රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න වෛද්‍යවරු පාරට බසියි
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලේස ඉල්ලමින් බදුල්ල මහ රොහලේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ (14) බදුල්ල මහ රෝහල…
වැඩිදුර කියවන්න - දේශීය
“රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි” – ජෝන් අමරතුංග
ශ්‍රී ලංකාවේ හෝටල් තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ඒ හරහා තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ශනය කර ගත…
වැඩිදුර කියවන්න - දේශීය
සහරාන්ලා ISIS පුහුණුව ලැබූ හැටි මෙන්න…. CIDය අනාවරණය කරයි….
පාස්කු ඉරිදා (අප්‍රේල් මස 21 වැනිදා) බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2014 වර්ෂයේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානයට…
වැඩිදුර කියවන්න