featured
- දේශීය
උතුරේ SLTB සේවකයින් වර්ජනයක
අද (04) දින උතුරු පළාතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ සේවකයින් සියළුදෙනා සේවයෙන් ඉවත් වී වැඩ…
වැඩිදුර කියවන්න - දේශපාලන
ධීවරයින්ට වාසියක්
සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමඟ සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව…
වැඩිදුර කියවන්න - දේශීය
සඟවා තිබූ ලක්ෂ 20ක තේකොල තොගයක් වතු කම්කරුවන් විසින් සොයා ගැනීමත් සමග, වතු කම්කරුවන් සහ පාලන අධිකාරිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්
හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාවක සඟවා තිබු රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා නිමි තේ කොළ කිලෝ හාරදහසක් වතු කම්කරුවන් සොයා ගනියි.…
වැඩිදුර කියවන්න - දේශීය
පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික…
වැඩිදුර කියවන්න - දේශීය
පුත්තලම වගාබිම්වල සේනා දළඹු හානිය පාලනය කෙරේ
පුත්තලම සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් පුත්තලම, වනාතවිල්ලුව, මදුරන්කුලිය යන ප්‍රදේශවල අක්කර 25 ක පමණ බඩඉරිඟු වගාබිම්වල ව්‍යාප්තව තිබූ සේනා…
වැඩිදුර කියවන්න - දේශීය
හෙටට ඉදිවන ලග්ගල පල්ලේගම නව නගරය
මොරගහකන්ද-කළුගඟ ජලාශයන්හි ඉදිරිකිරීම් සමඟ කළුඟග ජලාශය හේතුවෙන් යට වු පැරණි ලග්ගල පල්ලේගම නගරය වෙනුවට අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඖෂධ ජාවාරමෙන් රාජිතගේ ‘සුවපති’ කිරුළ බිම වැටෙයි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. සෞඛ්‍ය ඇමතිගේ ”සුවපති” කිරුළ බිම වට්ටන ඖෂධමාෆියාව. අපේ…
වැඩිදුර කියවන්න - දේශීය
ටියුෂන් තහනම් කරයිද?
පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන්…
වැඩිදුර කියවන්න - දේශීය
සැලසිනේ අලුත් සභාපති කෙෂාල් ජයසිංහ
සැලසිනේ ආයතනයේ (SELACINE) නව සභාපතිවරයා ලෙස කෙෂාල් ජයසිංහ මහතා පත්කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත්කිරීම…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගම්පෙරළිය නව මුහුණුවරකින් යළිත්
ඔක්තෝම්බර් 26 අගමැති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නවතා දමා තිබූ ‘ගම්පෙරළිය’ වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ…
වැඩිදුර කියවන්න